• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැසිකිළි පහසුකම් නැතිව බැතිමතුන් හා සංචාරකයින් අපහසුතාවයට – රාජ්‍ය ඇමැති රොෂාන්

7 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇතැම් සංචාරක ප්‍රදේශ වල, පූජා භූමි වල හා නාගරික ප්‍රදේශ වල වැසිකිලියකට හදිසි අවශ්‍යතාවයකටවත් යා නොහැකි ලෙස ජරාවාස වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශ නිළධාරීන් සමඟ පසුගියදා පැවති ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

හඳුනාගත් නාගරික ප්‍රදේශ, පූජාභූමි හා සංචාරක ආකර්ෂණිය ස්ථාන 35 ක් සඳහා මල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියක් සහිත වැසිකිලි පද්ධති ඉදිකිරීම සඳහා රුපියල් 380,798,377.80 (තිස් අට කෝටි හත් ලක්ෂ අනූඅට දහස් තුන්සිය හැත්තෑ පහයි.ශත අසුවයි) මුදලක් වෙන්කිරීමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

දියුණු වන නාගරික ප්‍රදේශවල ප්‍රධාන බස් නැවතුම් පලවල්, සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ, නාගරික වෙළඳ මධ්‍යස්ථාන, ක්‍රීඩාංගන හා සම්මන්ත්‍රණ ශාලා ආශ්‍රිතව විශාල වශයෙන් මහජනතාව ගැවසෙන ප්‍රදේශ සඳහා ක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද සහිත සනීපාරක්ෂක උසස් නිමාවෙන් යුතු වැසිකිලි පහසුකම් වල ඌනතාවයක් පවතී. පළාත් පාලන ආයතන මඟින් අමාත්‍යාංශය වෙත එවැනි ගැටළු පිළිබඳව දැනුවත් කර ඇත.

දෙස් විදේස සංචාරකයින් සහ නොයෙකුත් අවශ්‍යතා සඳහා නගරයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂාව උදෙසා උසස් නිමාවෙන් යුතු වැසිකිලි පද්ධති ඉදිකිරීම කාලීන අවශ්‍යතාවයක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී පැවසීය.

දැනට පවතින බොහෝ වැසිකිලි පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, මල අපද්‍රව්‍ය බැහැර කරලීමට නිසි ක්‍රමවේද නොතිබීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.
මේ හේතුන් නිසා බැතිමතුන්, සංචාරකයින් අපහසුතාවයට පත්වීම දැකිය හැකිය.

අනුරාධපුරය, පොළොන්නරුව, කොළඹ, රත්නපුර, ගම්පහ, මාතර,කළුතර, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක, ප්‍රදේශ 35 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Post Views: 5
Previous Post

රාජ්‍ය ණය යෝජනා ක්‍රම පිළිබඳව ලියවූ ” විදාතා” පොතේ පිංච එළි දකි

Next Post

2022 වසන්තය උදාවෙනවා සත්තයි – සී.බී.රත්නායක

editor

editor

Next Post

2022 වසන්තය උදාවෙනවා සත්තයි - සී.බී.රත්නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved