• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් සමග නව සේවාවන් එකතුවක් හඳුන්වා දෙයි

17 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩු වන තුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිලගණන් පහළ යන තුරු බලා නොසිට ඉක්මනින් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම ලීසිං ක්‍රමයේ විශිෂ්ත්වය වන්නේ, වසරක කාලයකට පසු අමතර ගාස්තුවකින් තොරව අඩු පොලී අනුපාතයක් වෙත මාරු වීමට හෝ පැවති වාහනය වෙනුවට වඩාත් ඉහළ වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වීම ය. මෙය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ලීසිං සේවාවක් වෙතින් මේ දක්වා ලබා දී නොමැති පහසුකමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම වාහන සිහිනය ඉක්මනින් සපුරාගන්නා අතරම, අනාගතයේදී රථවාහන වෙළඳපොළ තුළ ඇති විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වේ.

“අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින්, ඔවුන්ට ඉහළම නම්‍යශීලී සේවාවක් පිරිනැමීම අපගේ ඉලක්කයයි. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට අදම වාහන මිලදීගෙන තම පහසුව සහ දියුණුව සලසා ගන්නා අතරම, අනාගතයේදී ඇති විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වෙනවා. ඔවුන්ට අවශ්‍ය නම්, රථවාහන ආනයනය නැවත ආරම්භ වූ පසුව අමතර ගාස්තුවකින් තොරව අලුත් වාහනයක් වෙත මාරු වීමටත් පුළුවන්.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙවැනි නිර්මාණශීලී ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය තම ගනුදෙනුකරුවන්ගේ ආකල්ප හොඳින් හඳුනාගෙන ඔවුන්ට වඩාත්ම ගැළපෙන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි. තමන්ට ඇති තෝරාගැනීම් මොනවාද යන්න වටහාගෙන, එම තෝරාගැනීම් ක්‍රියාවට නැංවිය යුත්තේ කවදා යන්න තීරණය කිරීමේ නිදහස මෙමගින් ගනුදෙනුකරුවන් වෙත හිමි වන අතර, එමගින් ඔවුන්ට වර්තමාන වෙළඳපළ තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම සිහින වාහනය සැබෑකරගැනීමටත්, ඒ ඔස්සේ තම පෞද්ගලික හා ව්‍යාපාරික දියුණුව සාක්ෂාත් කරගැනීමටත් හැකියාව ලැබේ.

මෙම පෙරළිකාරී ලීසිං විසඳුම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔබට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත හෝ DFCC බැංකුවේ නිල වෙබ් අඩවියේ https://www.dfcc.lk/products/leasing-personal/ ලිපිනය වෙත පිවිසෙන්න. 0112350000 දුරකථන අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක DFCC බැංකුවේ ක්ෂණික ඇමතුම් සේවාව ඇමතීමෙන්ද තොරතුරු ලබාගත හැකි වේ.

පිටපත – PR

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට චීනය නිරන්තරයෙන් සහාය දෙනවා – චීන විදේශ ඇමැති

Next Post

පළුදු වු බිත්තර රැසක් මාතලේ වෙලෙඳසැලක තිබි සොයා ගැනේ

editor

editor

Next Post

පළුදු වු බිත්තර රැසක් මාතලේ වෙලෙඳසැලක තිබි සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved