• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව, ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ තරගවදින එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල අනුග්‍රාහක ලෙස කටයුතු කරයි

18 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 2022 එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී.

කාටත් ගැළපෙන බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් DFCC බැංකුව ආඩම්බර වන අතර, එය රටේ වැඩි පිරිසක් වෙත සමීප වීමට තමන්ට ලැබුණු අවස්ථාවක් බවද විශ්වාස කරයි.

ICC Super League තරග මාලාව යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය දිවා රාත්‍රී එක්දින ක්‍රිකට් තරග තුනකින් සමන්විත වන අතර, එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තරග සංවිධායකවරු තීරණය කළහ. සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට, කණ්ඩායම් 13 කින් සමන්විත Super League කාණ්ඩයේ අවසාන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට එහි 6 වන ස්ථානය හිමි වී ඇත. Super League කණ්ඩායම් 13 අතරින් කණ්ඩායම් 8 ක් 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන අතර, මේ නිසා DFCC බැංකු තරගාවලිය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් තරගාවලියක් බවට පත් විය.

පසුගිය ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපය තුළදී නවක ක්‍රීඩකයන් පිරිසක්ද සමගින් කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර, මෙම තරගාවලියද කැපීපෙනෙන දක්ෂතා මතු කළ, උණුසුම් තරගාවලියක් බවට පත් වීම ශ්‍රී ලාංකිකයන්ගේ ඉමහත් සතුටට හේතු වී තිබේ.

“ICC Super League තරග මාලාවේ කොටසක් වන 2022 DFCC බැංකු එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ නවක ක්‍රීඩකයන්ට තම දක්ෂතා වැඩිදියුණු කරගනිමින්, අනාගතයේදී රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට අගනා වේදිකාවක් නිර්මාණය කිරීමට අපට හැකි වූ බව අප විශ්වාස කරනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

DFCC බැංකුව අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නොයෙක් අයුරින් සහය දැක්වීමට කටයුතු කර තිබේ. 2022 DFCC බැංකු එක්දින තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 ලෝක කුසලානය කරා යන ගමනට මනා ආරම්භයක් වී ඇති අතර, එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ජාතික කණ්ඩායම දිරිමත් කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක්ද විය.

 

 

 

පිටපත – PR

Post Views: 1
Previous Post

මං සදාකාලිකව ඉන්න ආවේ නෑ.. තනතුරේ වැඩේ හරියට කරනවා – විදුලි බල සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත

Next Post

නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් අද වැඩ භාර ගනි

editor

editor

Next Post

නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් අද වැඩ භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved