• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ සහ නාඋල ශාඛා නව ස්ථාන වල ස්ථාපිත කරයි

23 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවන්ට එම ශාඛා වල දීර්ඝකාලීන ගනුදෙනුකරුවන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ අදාළ ශාඛා වල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

ඒ අනුව DFCC බැංකුවේ අලුත්ගම ශාඛාව වර්තමානයේ අංක 39A, වැලිපැන්න පාර, අලුත්ගම යන ස්ථානයෙහිද, කාත්තන්කුඩි ශාඛාව අංක 97, නව කල්මුණේ පාර, අරයම්පති යන ස්ථානයෙහිද, අක්කරේපත්තු ශාඛාව බ්ලොක් 2, MBS ගොඩනැගිල්ල, අම්පාර පාර, අක්කරේපත්තු යන ස්ථානයෙහිද, නුගේගොඩ ශාඛාව අංක 24, නාවල පාර, නුගේගොඩ යන ස්ථානයෙහිද, නාඋල ශාඛාව අංක 137, කුරුණෑගල – දඹුල්ල පාර, නාඋල යන ස්ථානයෙහිද ස්ථාපිත කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, ‘කාටත් ගැළපෙන බැංකුව’ වශයෙන් DFCC බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හිමිවන, උසස්ම තත්ත්වයේ සේවාවක් ලබාදීමට බවයි. “නුගේගොඩ, අලුත්ගම, අරයම්පති, නාඋල සහ අක්කරේපත්තු වැනි ප්‍රදේශ වල අපගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. එම ප්‍රදේශ වල පිහිටි ශාඛා වලට දිනපතා ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසා, වැඩි ඉඩකඩක් සහිත, වඩාත් නවීන පහසුකම් වලින් සමන්විත ස්ථාන වෙත එම ශාඛාවන් රැගෙන යා යුතු යයි කියා අප තීරණය කළා. මෙම නව ස්ථාන වල ශාඛාවන් ස්ථාපිත කිරීම අප නිවේදනය කරන්නේ ඉමහත් සතුටින්. මෙම ප්‍රදේශ වල ජනතාවට දැන් DFCC බැංකුවෙන් පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

DFCC බැංකුවේ මෙම නව ශාඛා පරිශ්‍ර සියල්ලම නවීනතම පහසුකම් වලින් මෙන්ම, රථවාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩපහසුකම් වලින්ද යුක්ත වේ. මෙම ශාඛා වලදී ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ සේවාවන් සියල්ල ලබාගත හැකි අතර, පැය 24 පුරා ගනුදෙනු කළ හැකි ආකාරයට ස්වයං-බැංකුකරණ සේවා පහසුකම්ද ස්ථාපිත කර තිබේ.

 

 

DFCC Bank Relocates Branches in Aluthgama, Kaththankudi, Akkaraipattu, Nugegoda and Naula to provide an enhanced customer experience

DFCC Bank, the Bank for Everyone, has relocated its branches in Aluthgama, Kaththankudi, Akkaraipattu, Nugegoda and Naula to offer an enhanced customer experience in these locations. The newly relocated branches were declared open with the participation of long-standing customers of the respective branches, DFCC Bank’s senior management and staff.

Accordingly, DFCC Aluthgama Branch is now located at No. 39/A, Welipenna Road, Aluthgama, while DFCC Kaththankudi Branch is now located at No. 97, New Kalmunai Road, Arayampathy, and DFCC Akkaraipattu Branch at Block 02, MBS Building, Ampara Road, Akkaraipattu. The Nugegoda Branch of DFCC Bank can now be found at No. 24, Nawala Road, Nugegoda, and the Bank’s Naula Branch at No. 137, Kurunegala – Dambulla Road, Naula.

Commenting on the relocation of these branches, Senior Vice President – Retail Banking & SME at DFCC Bank, Aasiri Iddamalgoda said, “As the Bank for Everyone, we are constantly looking for ways to improve quality of service, convenience and accessibility in order to deliver exceptional value to our customers. With strong and growing customer-bases in Nugegoda, Aluthgama, Arayampathy, Naula and Akkaraipattu, we felt a need to relocate our branch operations in these areas into more spacious, modern and convenient locations to support the large number of customers who visit these branches to do business. Thus, we are very pleased to announce the relocation of these branches and invite the public to visit our new locations in these regions to experience for themselves the next level in convenient banking and outstanding customer service.”

All three newly relocated branches of DFCC Bank feature modern amenities, ample parking and access to DFCC Bank’s portfolio of financial products and services. These new locations also feature the latest self-banking technologies for the convenience of customers and the public, enabling them to access their funds 24/7.

 

 

DFCC வங்கி வாடிக்கையாளர்களுக்கு மேம்பட்ட அனுபவத்தை வழங்குவதற்காக அளுத்கம, காத்தான்குடி, அக்கரைப்பற்று, நுகேகொடை மற்றும் நாவுல ஆகிய இடங்களில் உள்ள கிளைகளை இடமாற்றம் செய்துள்ளது

அனைவருக்கும் ஏற்ற வங்கியான DFCC வங்கி, அளுத்கம, காத்தான்குடி, அக்கரைப்பற்று, நுகேகொடை மற்றும் நாவுலவில் மேம்பட்ட வாடிக்கையாளர் அனுபவத்தை வழங்குவதற்காக அங்கே தனது கிளைகளை இடமாற்றம் செய்துள்ளது. புதிதாக இடமாற்றம் செய்யப்பட்ட கிளைகள் முறையே அந்தந்த கிளைகளின் நீண்டகால வாடிக்கையாளர்கள், DFCC வங்கியின் சிரேஷ்ட முகாமைத்துவ அதிகாரிகள் மற்றும் பணியாளர்களின் பங்களிப்புடன் திறந்து வைக்கப்பட்டுள்ளன.

இதன்படி, DFCC அளுத்கம கிளையானது தற்போது இல. 39/A, வெலிபென்ன வீதி, அளுத்கம என்ற முகவரியிலும், DFCC காத்தான்குடி கிளையானது இல. 97, புதிய கல்முனை வீதி, ஆரையம்பதி என்ற முகவரியிலும் மற்றும் DFCC அக்கரைப்பற்று கிளையானது தொகுதி 02, MBS கட்டடம், அம்பாறை வீதி, அக்கரைப்பற்று என்ற முகவரியிலும் அமைந்துள்ளன. DFCC வங்கியின் நுகேகொடை கிளை தற்போது இல. 24, நாவல வீதி, நுகேகொடை என்ற முகவரியிலும், DFCC வங்கியின் நாவுல கிளையானது இல. 137, குருநாகல் – தம்புள்ளை வீதி, நாவுல என்ற முகவரியிலும் அமைந்துள்ளன.

இந்தக் கிளைகளின் இடமாற்றம் குறித்து DFCC வங்கியின் சில்லறை வங்கிச்சேவை மற்றும் சிறிய, நடுத்தர அளவிலான தொழில் முயற்சிப் பிரிவுகளுக்கான சிரேஷ்ட பிரதித் தலைமை அதிகாரியான ஆசிரி இதமல்கொட அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “அனைவருக்கும் ஏற்ற வங்கி என்ற வகையில், எங்கள் வாடிக்கையாளர்களுக்கு அதிசிறந்த மதிப்பை வழங்கும் முகமாக, சேவையின் தரம், சௌகரியம் மற்றும் இலகுவாக கிடைக்கும் தன்மை ஆகியவற்றை மேம்படுத்துவதற்கான வழிமுறைகளின் தேடலில் நாம் தொடர்ந்து ஈடுபட்டுள்ளோம். நுகேகொடை, அளுத்கம, ஆரையம்பதி, நாவுல மற்றும் அக்கரைப்பற்று ஆகிய இடங்களில் வலுவான மற்றும் வளர்ச்சி கண்டு வரும் வாடிக்கையாளர் தளத்துடன், இந்த கிளைகளுக்கு வங்கிச் சேவைகளை மேற்கொள்ள வருகை தரும் அதிக எண்ணிக்கையிலான வாடிக்கையாளர்களுக்கு ஆதரவளிக்கும் வகையில், இந்தப் பகுதிகளில் உள்ள எங்கள் கிளை நடவடிக்கைகளை மிகவும் விசாலமான, நவீன மற்றும் சௌகரியமான இடங்களுக்கு மாற்ற வேண்டிய அவசியத்தை நாங்கள் உணர்ந்தோம். எனவே, இந்த கிளைகளை இடமாற்றம் செய்வதை அறிவிப்பதில் நாங்கள் மிகவும் மகிழ்ச்சியடைவதுடன், சௌகரியத்துடனான வங்கிச்சேவை மற்றும் சிறந்த வாடிக்கையாளர் சேவையின் அடுத்த கட்டத்தை அனுபவிக்க இந்த பிராந்தியங்களில் உள்ள எமது புதிய அமைவிடங்களுக்கு வருகை தருமாறு பொதுமக்களை அழைக்கிறோம்,” என்று குறிப்பிட்டார்.

புதிதாக இடமாற்றம் செய்யப்பட்ட DFCC வங்கியின் அனைத்துக் கிளைகளும் நவீன வசதிகள், தாராளமான வாகன தரிப்பிட வசதி மற்றும் DFCC வங்கியின் நிதியியல் தயாரிப்புகள் மற்றும் சேவைகளுக்கான அணுகல் வசதி ஆகியவற்றைக் கொண்டுள்ளன. இந்த புதிய அமைவிடங்கள் வாடிக்கையாளர்கள் மற்றும் பொதுமக்களின் சௌகரியத்திற்காக சமீபத்திய சுய-வங்கிச்சேவை தொழில்நுட்பங்களைக் கொண்டுள்ளதால், அவர்கள் தங்கள் நிதியை 24 மணி நேரமும் அணுக முடியும்.

 

 

පිටපත – PR 

 

Post Views: 6
Previous Post

අහිංසක අපේ ගෙවල් ගිනිබත් කළාට ඩොලර් වහින්නේ නෑ – මන්ත්‍රී විමලවීර

Next Post

වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතුයි – අගමැති රනිල්

editor

editor

Next Post

වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතුයි - අගමැති රනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025

Recent News

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved