• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC ගනුදෙනුකරුවන් සඳහා World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දෙයි

5 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

විශේෂයෙන්ම ඉහළ පෙළේ වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට මෙමගින් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත.

1% සිට 1.5% දක්වා CashBack දීමනා, නාමික වාර්ෂික ගාස්තුවක් සහිත ණය රක්ෂණ ක්‍රම, මෙරටදී හෝ විදේශයකදී ක්‍රෙඩිට් කාඩ්පත සොරාගනු ලැබූ හෝ අස්ථානගත වූ අවස්ථාවකදී සිදුවිය හැකි වංචාකාරී ක්‍රියා වලින් ආරක්ෂාව ලබාදෙන ‘Wallet Guard’ ආවරණය වැනි ප්‍රතිලාභ රාශියක් මෙම නව DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත මගින් ගනුදෙනුකරුවන් වෙත හිමි වේ. එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, යතුරු සහ මුදල් වැනි වටිනා දේවල් අස්ථානගත වූ අවස්ථාවකදී ඒවා නැවත සොයා ගැනීමටද මෙමගින් සහයෝගය හිමිවීම විශේෂත්වයකි. මීට අමතරව මෙම ක්‍රෙඩිට් කාඩ්පත මගින් මෙරටදී මෙන්ම විදේශ රටවලදී තවත් ප්‍රතිලාභ රාශියක් හිමිවන අතර, වෙනම ණය සීමාවක් සහිත නව කාඩ්පතක් අයදුම් කිරීම හෝ දැනට පවතින ක්‍රෙඩිට් කාඩ්පතේ සීමාව කොටස් දෙකකට බෙදීම යන ක්‍රම අතරින් තමන් කැමති ක්‍රමයක් අනුව DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පතක් ඉල්ලා සිටීමට ගනුදෙනුකරුවන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත යනු, ඩිජිටල් තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කරන පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් බවට පත්වීම සඳහා අප දරන උත්සාහයේ ඉතාමත් වැදගත් ඉදිරි පියවරක්. එමෙන්ම අපගේ සේවා එකතුවට Mastercard එක්කර ගැනීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. මේ නිසා දැන් අපගේ ගනුදෙනුකරුවන්ට කාඩ්පත් වර්ග කිහිපයක් අතරින් තම රුචිකත්වය අනුව කාඩ්පතක් තෝරාගැනීමට හැකි වනවා. නව කාඩ්පත මගින් ගනුදෙනුකරුවන්ගේ මිලදී ගැනීම් හැකියාව ඉහළ යන අතරම, ඔවුන්ට CashBack දීමනා සහ විශේෂ රක්ෂණ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසකුත් හිමිවනවා. මේ සියල්ල ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම ඔවුන් DFCC බැංකුව කෙරෙහි ඇති ළැදියාව තවදුරටත් වර්ධනය කිරීමට උපකාරී වේවි.”

Mastercard සඳහා දේශීය කළමනාකරු (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) රාජේශ් මානි මහතා අදහස් පළකළේ මෙසේ ය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් වල පෙර නොවූ විරූ වර්ධනයක් මේ වනවිට දැකගැනීමට පුළුවන්. මෙවැනි ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට මගින් අපට මෙම ප්‍රවණතාව තවදුරටත් වේගවත් කිරීමට හැකියාව ලැබේවි. මෙය මුදල් භාවිතය අවම මට්ටමක පවතින සමාජයක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ Digital 2020 දැක්ම සමගද සමගාමී වනවා. මේ ආකාරයට DFCC බැංකුව සමග එක්වී, Mastercard මගින් ලැබෙන පහසුව හා ප්‍රතිලාභ අත්විඳීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීමට හැකිවීමට අපට මහත් සතුටක්.”

 

 

 

 

DFCC Bank launches World Mastercard Credit Card with exciting benefits

The Bank for Everyone is proud to announce the launch of the DFCC World Mastercard Credit Card which is now available for existing and new customers. The card is perfect for professionals, entrepreneurs, and businessmen who are looking for new opportunities to enhance their purchasing power.

Cardholders will be entitled to a wide range of exciting benefits, ranging from a 1% to 1.5% cashback on all and selected transaction types, having access to specialized insurance schemes with a nominal annual fee covering repayment protection in the event of any unforeseen circumstances, possessing the ‘wallet guard’ insurance to protect against the fraudulent card use due theft, loss or both, locally and overseas. It also assists with the recovery of other lost or stolen valuables such as a passport, driving license, keys, NIC as well as cash loss incurred and includes a further abundance of local and overseas Mastercard benefits. Customers can now apply by requesting for a new card with a standalone limit or by splitting their current credit limit as they see fit.

Speaking on the launch of the new credit card, DFCC Bank CEO Lakshman Silva stated, “The new DFCC World Mastercard Credit Card is a momentous step forward in line with our vision to truly position ourselves as a digitally enabled customer centric bank. We are proud to bring Mastercard into our product range thereby giving customers a variety of cards from which they can choose the best that suits their financial needs. The card not only increases purchasing power, but also provides ample new benefits from cashback options to specialized insurance schemes – all of which were enabled to enhance loyalty and financial security.”

Explaining the rationale behind this move, Rajesh Mani, Country Manager, Sri Lanka & Maldives for Mastercard said, “We are currently experiencing an unprecedented rise in digital payments in Sri Lanka,and forming a new, strategic partnership such as this will help further accelerate the same, which is also in line with the Central Bank’s Digital 2020 Vison of paving the path towards an less cash society.We are excited to partner with DFCC Bank to enable its discerning customers to experience the convenience and speed of carrying out digital payments with Mastercard.”

 

 

 

 

 

DFCC வங்கி வியப்பூட்டும் நன்மைகளுடன் World Mastercard கடனட்டையை அறிமுகப்படுத்தியுள்ளது

அனைவருக்கும் ஏற்ற வங்கியான DFCC வங்கியானது, DFCC World Mastercard கடனட்டையை அறிமுகப்படுத்தியுள்ளதை பெரும் மகிழ்ச்சியுடன் அறிவித்துள்ளதுடன், இது தற்போதைய மற்றும் புதிய வாடிக்கையாளர்களுக்கு கிடைக்கப்பெறுகிறது. தங்களது கொள்வனவு வலுவினை மேம்படுத்துவதற்கு புதிய வாய்ப்புக்களை தேடுகின்ற தொழில் வல்லுநர்கள், தொழில் முயற்சியாளர்கள் மற்றும் வணிகர்களுக்கு இந்த அட்டை மிகவும் நேர்த்தியானது.

அட்டைதாரர்கள் அனைவருக்குமே அனைத்து மற்றும் தெரிந்தெடுக்கப்பட்ட பரிவர்த்தனை வகைகளுக்கு 1% முதல் 1.5% வரை பண மீளளிப்பு, எதிர்பாராத சூழ்நிலைகளில் மீள்கொடுப்பனவுப் பாதுகாப்பை உள்ளடக்கிய சிறு தொகை வருடாந்த கட்டணத்துடன் விசேட காப்புறுதித் திட்டங்களைப் பெற்றுக்கொள்ளும் வசதி, உள்நாட்டிலும் வெளிநாடுகளிலும் திருட்டு, இழப்பு அல்லது இரண்டினாலும் மோசடி முறையில் அட்டையை உபயோகிப்பதிலிருந்து பாதுகாக்க ‘wallet guard’ காப்புறுதி வசதி உள்ளிட்ட பரந்த வகைப்பட்ட அற்புதமான சலுகைகள் கிடைக்கப்பெறுகின்றன. இது கடவுச்சீட்டு, சாரதி அனுமதிப்பத்திரம், திறப்புக்கள், தேசிய அடையாள அட்டை மற்றும் பண இழப்பு போன்ற இழந்த அல்லது திருடப்பட்ட ஏனைய மதிப்புமிக்க பொருட்களை மீட்டெடுக்க உதவுவதுடன், Mastercard வழங்கும் ஏராளமான உள்ளூர் மற்றும் வெளிநாட்டு நன்மைகளையும் உள்ளடக்கியுள்ளது. வாடிக்கையாளர்கள் தாங்கள் விரும்புகின்றவாறு ஏற்கனவே வைத்துள்ள கடனட்டையிலுள்ள கடன் வரம்பினை பாகங்களாக பிரித்தோ அல்லது புதிய அட்டைக்கென தனித்த கடன் வரம்பினைக் கோரியோ தற்போது இதற்கு விண்ணப்பிக்க முடியும்.

புதிய கடனட்டையை அறிமுகப்படுத்தியமை தொடர்பில் DFCC வங்கியின் தலைமை நிர்வாக அதிகாரியான லக்ஷ்மன் சில்வா அவர்கள் கருத்து வெளியிடுகையில், “புதிய DFCC World Mastercard கடனட்டை, டிஜிட்டல் வசதி கொண்ட வாடிக்கையாளர் மைய வங்கியாக நம்மை உண்மையாக குறிப்பிடும்படியான ஒரு ஸ்தானத்தில் நிலைநிறுத்துவதற்கான நமது தொலைநோக்கிற்கு இணங்க வரலாற்று முக்கியத்துவம் மிக்க ஒரு முக்கியமான படியாகும். எங்கள் தயாரிப்பு வரிசையில் Mastercard இனை கொண்டுவருவதில் நாங்கள் பெருமிதம் கொள்வதுடன், இதன் மூலம் வாடிக்கையாளர்களுக்கு அவர்களின் நிதித் தேவைகளுக்கு ஏற்றவாறு மிகச் சிறந்த அட்டைகளைத் தெரிவு செய்ய பல்வேறு அட்டைகளை வழங்குகிறோம். இந்த அட்டையானது கொள்வனவுச் சக்தியை அதிகரிப்பது மட்டுமல்லாமல், பண மீளளிப்புத் தெரிவுகள் முதல் விசேடமயமான காப்புறுதித் திட்டங்கள் வரை ஏராளமான புதிய நன்மைகளை வழங்குகிறது. இவை அனைத்தும் விசுவாசத்தையும் நிதியியல் பாதுகாப்பையும் மேம்படுத்த இடமளித்துள்ளன,” என்று குறிப்பிட்டார்.

இந்த நடவடிக்கையின் பின்னணியில் உள்ள காரணத்தை விளக்கி, Mastercard இன் இலங்கை மற்றும் மாலைதீவு நாடுகளுக்கான முகாமையாளரான ராஜேஷ் மணி அவர்கள் கருத்து வெளியிடுகையில், “தற்போது இலங்கையில் டிஜிட்டல் கொடுப்பனவுகளில் முன்னெப்போதுமில்லாத எழுச்சியை நாங்கள் அனுபவித்து வருகிறோம். இதைப் போன்ற புதிய, மூலோபாயம்மிக்க கூட்டாண்மைகளை ஏற்படுத்திக் கொள்வதுஅத்தகைய எழுச்சியை மேலும் விரைவுபடுத்துவதற்கு உதவுவது மட்டுமன்றி, மத்திய வங்கியின் டிஜிட்டல் 2020 தொலைநோக்கிற்கு அமைவாக, பண வடிவத்தை குறைந்த அளவில் உபயோகித்து டிஜிட்டல் வடிவத்தினை கூடுதலான அளவில் உபயோகிக்கின்ற சமுதாயத்தை வளர்க்கவும் வழிவகுக்கும். எதிலும் சிறப்பினையே நாடுகின்ற DFCC வங்கியின் வாடிக்கையாளர்கள் Mastercard மூலமாக டிஜிட்டல் கொடுப்பனவுகளை சௌகரியமாகவும், விரைவாகவும் முன்னெடுக்கின்ற அனுபவத்தைப் பெற்றுக்கொள்ள இடமளிக்கின்ற வகையில் அந்த வங்கியுடன் கைகோர்ப்பதையிட்டு மிக்க மகிழ்ச்சியடைகிறோம்,” என்று குறிப்பிட்டார்.

 

 

Post Views: 1
Previous Post

සිසුන් 200 ට අඩු පාසල් ලබන 21 විවෘත කිරීමට තීරණය කෙරේ

Next Post

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්වන්නට ශ්‍රී ලංකාව යොදා ගන්න ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති

editor

editor

Next Post

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්වන්නට ශ්‍රී ලංකාව යොදා ගන්න ඉඩ දෙන්නේ නෑ - ජනාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved