• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

10 May 2024
in දේශීය, පුවත්
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“DIGIECON- 2023” ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව  ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා නියමිත බව  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බවයි.
මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ රාජ්‍ය  අමාත්‍යාංශය මඟින් ශ්‍රි ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සිදු කරනු ලබන “DIGIECON 2023” ව්‍යාපෘතිවට සමගාමීව පැවැත්වෙන  DIGIECON ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “DIGIECON- 2023” ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව  ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයට ඩිජිටල් ආයෝජන සමුළුවක් පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා දියත් කර ඇති DIGIECON ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමයි. විශේෂයෙන් මේ හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත තරුණ තරුණියන්ට වගේම පාසල් දරුවන්ටත් තම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට කදිම අවස්ථාවක් උදාවෙනවා.  මෙවර මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන යාමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථාව හිමි වනවා. එම අයෝජන තුළින් අප රටේ සිටින විශේෂ දක්ෂතා සහිත තරුණ තරුණියන් විශේෂ අවස්ථාවක් හිමි වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළින් අද වන විට රටේ ආර්ථිකය ස්ථාවර  වෙමින්  තිබෙන අතර උද්ධමනය ද පහළ ගොස්  තිබෙනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජන සඳහා යහපත් පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලියි. එබැවින් මෙම සමුළුව හරහා විදෙස් ආයෝජන රැසක් ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව  ලැබෙන බවත් අප විශ්වාස කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න මහතා, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, MasterCard ආයතනයේ කළමනාකරු සඳුන් හපුගොඩ (ශ්‍රී ලංකාව සහ මාලදිවයින), FITIS ආයතනයේ සභාපති ඉන්දික ද සොයිසා, SLASSCOM ආයතයේ උප සභාපති නිශාන් මෙන්ඩිස්, BCS ආයතනයේ සභාපති ඇලන්සෝ ඩෝල්, CSSL ආයතයේ සභාපති ආචාර්ය අජන්තා අතුකෝරල ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වි සිටියහ.
Post Views: 13,007
Previous Post

සෞඛ්‍ය ලේකම්වරයා ත්‍රිකුණාමලය රජයේ රෝහල් වල සංවර්ධනය වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක

Next Post

රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර

රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved