• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි

දූෂණ මර්දනයට නව තාක්ෂණික පියවරක්

30 March 2026
in දේශීය, පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ  ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කරමින් නිර්මාණය කළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ලබන 31 වැනිදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වන මෙම වත්කම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කෙරුණේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මඟින් වුවද, මෙම නව පද්ධතිය හරහා එම ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇත.
මෙම පද්ධතිය හුදෙක් මාර්ගගත පෝරමයක් පමණක් නොව, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම් සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීම් ස්වයංක්‍රීයව හඳුනාගත හැකි සත්‍යායන (Verification) පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය කර ඇත. දූෂණ විරෝධී පනත මඟින් ඇති කළ නීතිමය රාමුව ප්‍රායෝගිකව බලගැන්වීමට මෙම තාක්ෂණික මෙවලම සුවිශේෂී දායකත්වයක් සපයන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙමඟින් මෙරට දූෂණ මර්දන කටයුතු සඳහා නවීනත්වය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය එක්වන අතර වංචා දූෂණ වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

බදුල්ල-මහනුවර මාර්ගයේ බසයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් නාවික නිලධාරියකු මරුට

Next Post

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ලබන සතියේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved