• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කල යුතුයි – ජනපති

26 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (25) පස්වරුවේ පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය (accelerate) දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබදව හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණයි.

එසේම නවීන තාක්ෂණයත් සමග මුසු වෙමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, සේවා සහ අපනයන අංශ වෙත සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට රජයට උපකාර කළ හැකි තත්ත්වයට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතයන් ගෙන ඒම සහ කර්මාන්ත ප්‍රමුඛයන් සමඟ ජාලගත කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

සයිබර් භෞතික පද්ධති (Cyber-Physical Systems), අන්තර්ජාල තොරතුරු (Internet of Things), අන්තර්ජාල සේවා (105), රොබෝ විද්‍යාව (Robotics), විශාල දත්ත (Big Data), ක්ලව්ඩ් පරිගණන සහ නිමවුම් (Cloud Computing & Manufacturing), වැඩිදියුණු කළ තථ්‍යතාව (Augmented Reality) කෘතිම බුද්ධිය (Artificial Intelligence) වැනි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නව ඩිජිටල් ආර්ථිකය ළඟා කරගැනීම සදහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වා දීම ද මෙම ප්‍රදර්ශනය මගින් සිදු කෙරේ.

විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම මඟින් දිවයින පුරා විවිධ සමාජ ස්ථරවලට අයත් ජන කොටස් වෙත ආර්ථික ප්‍රතිලාභ ලබාදීමත්, එමගින් සමාජය සවිබල ගැන්වීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සභාපතීත්වයෙන් මුදල්, විදේශ කටයුතු, කර්මාන්ත, අධ්‍යාපන, ප්‍රවාහන, වෙළඳ, කෘෂිකර්ම ඇතුළු රේඛීය අමත්‍යංශ 13 ක නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මඟින් සිදු කිරීමට නියමිතය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රේඛීය අමාත්‍යංශවල ලේකම්වරු මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක් අපි හදනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර

Next Post

ඩෙංගු මර්දනය නොකලොත් තත්ත්වය භායානකයි -සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී දිස්නක දිසානායක

editor

editor

Next Post

ඩෙංගු මර්දනය නොකලොත් තත්ත්වය භායානකයි -සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී දිස්නක දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved