• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පලාන ආයතන සභිකයන්ට හා නිලධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජා සංවර්ධනය පිළිබඳව ඩිප්ලෝමාව සහ පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හැදෑරු 2016-2018 වසර වල ඩිප්ලෝමාධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා සිදු කෙරිනි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශ යටතේ ඇති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් මෙම පාඨමාලා පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී. විරසේකර, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සූරතිස්ස දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සුරංග ද සිල්වා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන මහින්ද පාලිත, අමිල රංමණ්ඩල, චම්පිකා දිල්හානි සහා ආචාර්ය කරුණාරත්න ගමගේ, අමාත්‍යාංශ නීති උපදේශිකා ගයනි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඩිප්ලෝමා ප්‍රදානයට එක්විය.

Post Views: 4
Previous Post

උපරිමාධිකරණ ගොඩනැගිල්ල අළුත්වැඩියාවට චීනයෙන් රු.මි 7680ක පූර්ණ ආධාර මුදලක්

Next Post

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

editor

editor

Next Post

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

2 February 2026
රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

2 February 2026
පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

2 February 2026
ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

2 February 2026
කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved