මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ අළුතින් හොකී ක්‍රීඩාව ඇරඹූ පාසල් සඳහා, අවශ්‍ය වන හොකී පිති බෙදාදීම පසුගියදා මාතලේ එඩ්වර්ඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් හොකි සංගමයේ සභාපති නිතිඥ ලසන්ත බාලසුරිය මහතා ඇතුලු හොකි සංගමයේ නිලධාරින් විදුහල්පතිවරුන් ක්‍රිඩා භාර ආචර්ය මණ්ඩල ඇතුලු සිසුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න












