මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද ආශ්‍රිතයින් 108 ක් වේ.
නව වාර්තා වු කොරෝනා ආසාදිතයින් 113 ක්වන අතර මුළු එකතුව 1721 ක් වේ.
Post Views: 3