27 April 2024
#දේශීය

දිවුලපිටිය කොරෝනා පොකුර 1721 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද ආශ්‍රිතයින් 108 ක් වේ.

නව වාර්තා වු කොරෝනා ආසාදිතයින් 113 ක්වන අතර මුළු එකතුව 1721 ක් වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *