• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යරුන්ගේ ඉල්ලීම් සාධාරණ නෑ… අස්වෙන්න ඕනෑම අවස්ථාවක් සුදානම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

22 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බවද ඒ පිළිබද සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බවද අමාත්‍යවරයා පැවසිය.

‌අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෛද්‍ය ‌වැඩ ‌වර්ජනය පිළිබද අද (22) මාධ්‍ය‌ ‌වෙත අදහස් දක්වමිනි.

‌වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද පැහැදිලිව ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදු‌‌ව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සදහා මැදිහත්‌ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව හෙතෙම කියා සිටියේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ වනතෙක් එවැනි කිසිම දේකට සම්බන්ධව නොමැති බවයි. මේ සම්බන්ධව ඇතමුන් ඉල්ලීම් සිදු කළත් යම් වැඩපිළි‌‌ෙවළකට‌ අනුව එම ක්‍රියාවලිය සිදුවන බැවින් තමන්ට එවැනි දේ සිදු කිරීමට නොහැකි බව තමා ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලන ඇගිලි ගැසීම් සිදු වන බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව මුලාකරන ප්‍රකාශයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැති නම් තමන්ගේ යම් කිසි අඩුපාඩුවක් වසා ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගු කරන වැඩපිළි‌‌ෙවලක් හැටියට තමා එය දකින බවද අමාත්‍යවරයා පැවසිය.

 

Post Views: 3
Previous Post

කෘෂිකර්ම ලේකම් මාරු කරයි… අනුෂ පලවනදා සිට ජනමාධ්‍ය ලේකම් ලෙස පත් කෙරේ

Next Post

කොළඹ සිට බදුල්ලට සිඝ්‍රගාමි රාත්‍රී දුම්රිය සේවාවක්

editor

editor

Next Post

කොළඹ සිට බදුල්ලට සිඝ්‍රගාමි රාත්‍රී දුම්රිය සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved