27 April 2024
#දේශීය

කෘෂිකර්ම ලේකම් මාරු කරයි… අනුෂ පලවනදා සිට ජනමාධ්‍ය ලේකම් ලෙස පත් කෙරේ

කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.

2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *