• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෑගි මුදලේ ආසාවට ලක්ෂ 33ක් හොරාට දීලා

4 March 2026
in දේශීය, පුවත්
තෑගි මුදලේ ආසාවට ලක්ෂ 33ක් හොරාට දීලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දුරකතන සමාගමකින් රුපියල් දෙලක්ෂ පනස් හත්දහසක ත්‍යාගයක් දිනා ඇති බවට පවසමින් සිදුකළ වංචනික ඇමතුමකට හසුවූ දොඩන්දූව ප්‍රදේශයේ කාන්තාවකගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 33ක මුදලක් වංචා කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි. මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වංචාව සිදුවූ ආකාරය පිළිබඳව විමසා බැලීමේදී, අදාළ පුද්ගලයා දුරකතන සමාගමක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ත්‍යාග මුදල බැර කිරීම සඳහා ඇයගේ බැංකු ගිණුම් අංකය, ඒ.ටී.එම්. (ATM) කාඩ්පතේ ඡායාරූපයක් සහ එහි රහස්‍ය අංකය ඉල්ලා ඇත. ඉන් පසුව ඇය විසින් ලබාදුන් තොරතුරු උපයෝගී කරගනිමින් විනාඩි කිහිපයක් ඇතුළත ඇයගේ ගිණුමේ තිබූ මුදල් ගිණුම් අටකට හුවමාරු කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. විශේෂත්වය වන්නේ බැංකුවෙන් ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ පවා අවහිර කරමින් (Hack) මෙම වංචාව ඉතා සූක්ෂම ලෙස සිදුකර තිබීමයි.
Post Views: 4
Previous Post

පුල්මුඩේදී නීතිවිරෝධී ලෙස ඩීසල් අලෙවි කළ පුද්ගලයෙකු දැලේ

Next Post

රත්තනපිටියේදී ලොරි රථයක් සහ පාසල් වෑන් රථයක් ගැටීමෙන් කොළඹ – පිළියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Editor TTV News

Editor TTV News

Next Post
රත්තනපිටියේදී ලොරි රථයක් සහ පාසල් වෑන් රථයක් ගැටීමෙන් කොළඹ – පිළියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

රත්තනපිටියේදී ලොරි රථයක් සහ පාසල් වෑන් රථයක් ගැටීමෙන් කොළඹ - පිළියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved