• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Domino’s Pizza මෙරට තුළ ඉක්මනින්ම අවන්හල් 50 සීමාව පසුකළ QSR අවන්හල් ජාලය බවට පත්වෙයි

16 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව දැවැන්තම පීසා සන්නාමය වන Domino’s Pizza ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉක්මනින්ම අවන්හල් 50 සීමාව පසුකළ QSR (Quick Service Restaurants) අවන්හල් ජාලය බවට පත් විය.

පානදුර ප්‍රදේශයේ නව අවන්හල විවෘත කිරීමත් සමගම මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට Domino’s Pizza Sri Lanka සන්නාමයට හැකියාව ලැබිණි.

ලොව රටවල් 90 කට අධික සංඛ්‍යාවක අවන්හල් 20,000 කට අධික සංඛ්‍යාවක් විවෘත කර ඇති Domino’s Pizza දිනකට පාරිභෝගිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවකට සේවාවන් සපයයි. ප්‍රණීත පීසා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන Domino’s Pizza, බාහිර සිට ඇණවුම් කරන පුද්ගලයන්ට විනාඩි 30 ක් ඇතුළත සහ අවන්හල් වෙත පැමිණ ඇණවුම් කරන පුද්ගලයන්ට විනාඩි 10 ක් ඇතුළත එම ඇණවුම් ලබාදීමට කටයුතු කරයි.

විවිධාකාර වූ රුචිකත්වයන්ට ගැළපෙන ආහාරපාන හඳුන්වා දී ඇති Domino’s Pizza හි අරමුණ වන්නේ, සෑම පාරිභෝගිකයෙකුටම විශිෂ්ටතම සේවාවක් සැලසීම ය. සහනදායී මිලගණන් යටතේ ලබාගත හැකි Pizza Mania පීසා එකතුව මෙන්ම සාම්ප්‍රදායික Hand-tossed වර්ගයේ පීසා ඇතුළු පීසා වර්ග රාශියක් Domino’s Pizza අවන්හල්වලදී මිලදීගත හැකි වේ. මීට අමතරව Domino’s Pizza රසිකයන්ට Cheese Burst සහ Cheese Float වැනි පීසා වර්ග රාශියක් අතරින් තමන් කැමති පීසා වර්ග තෝරාගෙන රසවිඳිය හැක. තවද දැනට ක්‍රියාත්මක වන Domino’s Pizza Everyday Value දීමනාව යටතේ, Medium හෝ Large පීසා දෙකක් ඇණවුම් කිරීමේදී දෙවැන්න සඳහා සුවිශේෂී මිල අඩු කිරීමක් සිදු වේ.

පීසා පමණක් නොව, Domino’s Pizza හඳුන්වා දී ඇති තවත් ආහාරපාන වර්ග රාශියක් පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී ඇත. Garlic Bread Sticks, Roasties සහ Chicken Wings ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වෙමින් “ශ්‍රී ලංකාව තුළ වේගයෙන්ම වර්ධනය වන QSR අවන්හල් ජාලය බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ආකාරයට අඛණ්ඩව දියුණුව කරා ගමන් කිරීම අපගේ අරමුණයි . අපගේ අවන්හල් ජාලය පුළුල් කරන අතරම විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකි වීම නිසා ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ අවන්හල් 50 ක් විවෘත කිරීමට අපට හැකි වුණා. අනාගතය දෙස අප බලන්නේ ඉතාමත් සුභවාදී දැක්මකින්. මෙරට සිටින පීසා ලෝලීන්ට රසවත් පීසා තිළිණ කිරීමේ අපගේ මෙහෙවර කිසි විටෙකත් වෙනස් වන්නේ නැහැ.” යනුවෙන් Jubilant FoodWorks Limited ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ සමීර් ඛෙත්‍රපාල් මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේදී මෙන්ම ලොව සෑම රටකදීම රසවත් වට්ටෝරු අනුව, ඉතාමත් නැවුම් ලෙස Domino’s Pizza පිළියෙල කරනු ලැබේ. Domino’s Pizza වෙනුවෙන්ම ඇමරිකාවේ වගා කරනු ලබන California Roma තක්කාලි මෙන්ම, උසස්ම තත්වයේ මොසරෙල්ලා චීස් පිට්සා සෑදීම සඳහා යොදාගනු ලබයි. Domino’s Pizza මෙතරම් දුරකට පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමට මෙවැනි සාධක රාශියක් බලපා ඇත.

Jubilant FoodWorks Limited හි මෙරට ප්‍රධානී සහ අධ්‍යක්ෂ ඉරංග ධර්මවර්ධන මහතා කියා සිටියේ “දේශීයත්වය හා බැඳුණු ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්වීමට හැකි වීම අපට ආඩම්බරයක්. දේශීය පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන, එම රුචිකත්වයන්ට ගැළපෙන ආහාරපාන හඳුන්වා දීම, අපගේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම හේතුවක් ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකිකයන්ට සැබෑම පීසා අත්දැකීමක් ලබාදීම සඳහා නවතම Toppings වර්ග රාශියක් අප හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම අප භාවිතා කරන අමුද්‍රව්‍යවලින් 55% ක්ම දේශීය වශයෙන් සපයා ගැනීමට කටයුතු කිරීම, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අප දරන උත්සාහයට මනා සාක්ෂියක්.” බවයි. සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ විවෘත කිරීමට සමගාමීව, මෙරට විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන කාන්තාවන්ට හා දරුවන්ට අත්වැලක් වීම අරමුණු කරගත් Child Action Lanka සංවිධානය වෙත වෙත ආහාරවේල් 5,000 ක් පරිත්‍යාග කිරීමටද Domino’s Pizza Sri Lanka කටයුතු කළේ ය.

Domino’s app භාවිතා කරමින් ඇණවුම් ලබාදීමේදී මුල් ඇණවුම් තුනට Chicken Wings, Garlic Bread සහ Choco Lava Cake වැනි සයිඩ්ස් සහ ඩෙසර්ට්ස් වර්ග අතරින් කැමති වර්ග තුනක් නොමිලේ හිමි වේ.

m.dominoslk.com වෙබ් අඩවිය තුළින් Domino’s පීසා ඉතාමත් පහසුවෙන් ඇණවුම් කළ හැකි අතර, එසේ නොමැතිනම් Android හෝ iOS වෙතින් බාගත කළ හැකි Domino’s Pizza Sri Lanka App හරහාද ඇණවුම් ලබාදිය හැක.

පිටපත් – PR

Post Views: 4
Previous Post

දඹගස්වැව වැව ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ගොවින්, මන්ත්‍රී දුමින්දගෙන් ඉල්ලයි

Next Post

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන නිලධාරින්ට වැඩ වරදි ලකුණු

editor

editor

Next Post

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved