27 April 2024
#දේශීය

බොරු චෝදනා එපා – සජිත්ගෙන් මහින්දට උත්තරයක් !

කොරෝනා වෛරසය පාලනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග වල අඩුපාඩු රැසක් ඇති නමුත් මේ ඒ ගැන කතා කිරීමට වෙලාව නොවන බවත් දැන් අවශ්‍ය වෛරසය මැඩලීම වෙනුවෙන් කාර්යක්ෂමව ක්‍රියාමාර්ග ගැනීම බවත් හිටපු විපක්ෂ නායක සහිත ප්‍රේමදාස පවසයි.

ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදුකල විවේචනයට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී නිරෝධායනය ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා එල්ල කල චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර කොරෝනා ගැන විශේෂ අවධානයක් යොමුකරන ලෙස තමන් ජනවාරි සහ පෙබරවාරි මාස වල පාර්ලිමේන්තුවේදී සිදුකල අවධාරණයන්ද සිහිපත් කර ඇත.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.

sajith releis1

sajith releis2

Leave a comment

Your email address will not be published. Required fields are marked *