• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාලගුණයේ සිදුවන වෙනස්වීම් දේශපාලනීකරණය කරන්න එපා – රාජ්‍ය ඇමති තෙන්නකෝන්

10 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ පවතින වියළි කාලගුණික තත්වය සෘතුමය සංසිද්ධියක් බවත්, එයින් දේශපාලන වාසි ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු බවත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ 08 වනදා පැවති මාධ්‍ය හමුවකදීය.

මේ දිනවල පවත්නා නියඟයෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 50,535ක පුද්ගලයන් 166,904ක් පීඩාවට පත්ව සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් විපතට පත් ජනතාවට පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇත.

කාලගුණයේ සෘතුමය වෙනස්කම් හේතුවෙන් රට වියළි කාලගුණ තත්වයකට මුහුණ දෙමින් සිටින අතර ඉදිරි මාසවලදී අපේක්ෂා කල හැකි මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය යහපත් වනු ඇත. ආපදා කළමනාකරණ අංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සහ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මෙම තත්ත්වයට මුහුණ දීමට සාමූහික පියවර ගත හැකි ආකාරය සබැඳිව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සැපයුම සහ වාරිමාර්ග අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාර්යක්ෂම ජල කළමනාකරණයක අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේ, දේශීය හා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා මූලාශ්‍ර සහ කාලගුණ අනාවැකි වලින් රැස්කරගත් තොරතුරු හුවමාරු කරගැනීමටත් ඉදිරියේදී හදිසි කාලගුණික තත්වයන්ට මුහුණ දීමට බලධාරීන් සැලසුම් කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටත් මාධ්‍යවේදීන් සමඟ මාසික රැස්වීම් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලැව්ගිනි 58ක් වාර්තා වී ඇති අතර, මෙම ලැව්ගිනි බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වන බව හෙතෙම කියා සිටියේය.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා එවැනි අපරාධ සිදුකරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති යාවත්කාලීන කළ යුතු බව ඔහු පැවසීය.

කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ පැවති මෙම මාධ්‍ය හමුවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ.කේ කරුණානායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතානාරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

ගොවිබිම්වලට ජලය කළමණාකරණය කිරීම හරියාකාරව සිදුකර නෑ – මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන

Next Post

තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි

editor

editor

Next Post

තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved