• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

27 September 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කෝවිඩ් 19න් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට රෝගී සත්කාර වෙනුවෙන් අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ 75 වෛද්‍ය ශීෂ්‍ය එකමුතුව විසින් රෝහල් 08ක් වෙත පරිත්‍යාග කිරීම අද (27) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙනි.

රුපියල් මිලියන 3.5ක් වටිනා මෙම වෛද්‍ය උපකරණ තොගයට ලීටර් 10 ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 05ක්, මල්ටිපැරා මොනිටර්ස් 10ක්, ඉලෙක්ට්‍රොනික් බ්ලඩ් ප්‍රෙෂර් ඇපරේටර්ස් 16ක් වෙන්චූරි මාස්ක්ස් 200ක්, පල්ස් ඔක්සි මීටර්ස් 11ක් ඇතුළු කෝවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ ඇතුලත් විය.

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් මන්නාරම, කරවනැල්ල, තෙල්දෙනිය, කෑගල්ල, හම්බන්තොට, අකුරැස්ස, වැලිසර සහ හොරණ යන රෝහල් 08 වෙත එම උපකරණ පරිත්‍යාග කිරීම මෙහිදී සිදුවිය.

මීට පෙරද රුපියල් මිලියන 08කට වැඩි වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව කටයුතු කල අතර ඒ සදහා Medical Aid to Sri Lanka UK සංවිධානය සහයෝගය ලබාදී ඇති අතර මෙවරද එම සංවිධානය සහ වෛද්‍ය පද්මිනී ද සිල්වා මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහයෝගය ලබාදී ඇත.

Post Views: 32
Previous Post

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් .. එන්නත් බෙදාදීම සාර්ථකයි – ඇමැති කෙහෙලිය

Next Post

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ

editor

editor

Next Post

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී

ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී

14 March 2026
කලාපීය ආරක්ෂාව සහ මිලිටරි සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡාවක්

කලාපීය ආරක්ෂාව සහ මිලිටරි සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡාවක්

14 March 2026
වසර 13කට පසු මරඳගහමුල රජයේ සහල් ගබඩා යළි විවෘත වෙයි

වසර 13කට පසු මරඳගහමුල රජයේ සහල් ගබඩා යළි විවෘත වෙයි

14 March 2026
වයස 3–5 දරුවන්ට Zoom හරහා උගන්වනවාට රජයෙන් තහනමක්

වයස 3–5 දරුවන්ට Zoom හරහා උගන්වනවාට රජයෙන් තහනමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී

ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී

14 March 2026
කලාපීය ආරක්ෂාව සහ මිලිටරි සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡාවක්

කලාපීය ආරක්ෂාව සහ මිලිටරි සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡාවක්

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved