27 April 2024
#දේශීය

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (27 ) දින සිදු කෙරිණි.

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද එක්ව සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *