ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරමින් මැලේසියානු රජය විසින් ලබා දී ඇති බව ක්වාලා ලාම්පූර් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා කල ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාග සිදු කෙරිණ.
මෙම ඖෂධ තොගය සංකේතාත්මකව භාරදීම සඳහා පසුගිය 31 වැනි දින මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයක් අතරතුර, මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුද්දීන් එම පරිත්‍යාගය (ඇමරිකානු ඩොලර් 63,100 ක වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් තොගයකි) මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මහතා වෙත සංකේතාත්මකව භාර දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම පරිත්‍යාගය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ගුවන් මඟින් මෙරටට එවීමට එකඟ වූ අතර, එම සැපයුම් තොගය 2022 ඔක්තෝම්බර් 29 වැනි දින ක්වාලාලම්පූර් සිට කොළඹ බලා පිටත් වූ UL 319 දරන ගුවන් යානය මඟින් මෙරටට එවන ලදී.
Donation of Medical Supplies by the Government of Malaysia
Based on the request made by the Ministry of Health of Sri Lanka to assist in acquiring medical supplies for Sri Lanka, the High Commission of Sri Lanka in Kuala Lumpur reached out to the Government of Malaysia for their support. The Government of Malaysia has extended a goodwill gesture by donating a consignment of urgently required medical supplies to Sri Lanka.
At a symbolic handing-over ceremony held at the Ministry of Health of Malaysia on 31 October 2022, Minister of Health of Malaysia, Khairy Jamaluddin symbolically handed over the donation which is valued at USD 63,100/- to the High Commissioner of Sri Lanka in Malaysia, Air Chief Marshal (Retd) Sumangala Dias.
Sri Lanka’s National carrier, Sri Lankan Airlines graciously agreed to airlift the donation free of charge and the consignment was dispatched by Flight UL 319 which departed from Kuala Lumpur on 29 October, 2022 to Colombo.
மலேசிய அரசாங்கத்தால் மருத்துவப் பொருட்கள் நன்கொடை
இலங்கைக்கான மருத்துவப் பொருட்களைப் பெற்றுக் கொள்வதற்கு உதவுமாறு இலங்கையின் சுகாதார அமைச்சு விடுத்த கோரிக்கையின் அடிப்படையில், கோலாலம்பூரில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் மலேசிய அரசாங்கத்தின் ஆதரவைக் கோரியிருந்தது. அந்த வகையில், இலங்கைக்கு அவசரமாகத் தேவையான மருத்துவப் பொருட்கள் உள்ளடங்கிய நன்கொடையை மலேசிய அரசாங்கம் வழங்கியுள்ளது.
2022 அக்டோபர் 31ஆந் திகதி மலேசிய சுகாதார அமைச்சில் நடைபெற்ற கையளிப்பு வைபவத்தில், மலேசிய சுகாதார அமைச்சர் கைரி ஜமாலுதீன், நன்கொடையை (63,100 அமெரிக்க டொலர் பெறுமதியான மருத்துவப் பொதி) மலேசியாவிலுள்ள இலங்கை உயர்ஸ்தானிகரான விமானப்படைத் தளபதி (ஓய்வு பெற்ற) சுமங்கலா டயஸ் அவர்களிடம் கையளித்தார்.
இலங்கையின் தேசிய விமான சேவை நிறுவனமான ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் நன்கொடைக்கான விமானப் போக்குவரத்தை நல்கியதுடன், 2022 அக்டோபர் 29ஆந் திகதி கோலாலம்பூரில் இருந்து கொழும்புக்கு புறப்பட்ட விமானம் ருடு 319 மூலம் அந்தப் பொதி அனுப்பி வைக்கப்பட்டது.