• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලේසියානු රජයෙන් මෙරට වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

2 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරමින් මැලේසියානු රජය විසින් ලබා දී ඇති බව ක්වාලා ලාම්පූර් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 

ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා කල ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාග සිදු කෙරිණ.

මෙම ඖෂධ තොගය සංකේතාත්මකව භාරදීම සඳහා පසුගිය 31 වැනි දින මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයක් අතරතුර, මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුද්දීන් එම පරිත්‍යාගය (ඇමරිකානු ඩොලර් 63,100 ක වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් තොගයකි) මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මහතා වෙත සංකේතාත්මකව භාර දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම පරිත්‍යාගය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ගුවන් මඟින් මෙරටට එවීමට එකඟ වූ අතර, එම සැපයුම් තොගය 2022 ඔක්තෝම්බර් 29 වැනි දින ක්වාලාලම්පූර් සිට කොළඹ බලා පිටත් වූ UL 319 දරන ගුවන් යානය මඟින් මෙරටට එවන ලදී.

Donation of Medical Supplies by the Government of Malaysia

Based on the request made by the Ministry of Health of Sri Lanka to assist in acquiring medical supplies for Sri Lanka, the High Commission of Sri Lanka in Kuala Lumpur reached out to the Government of Malaysia for their support. The Government of Malaysia has extended a goodwill gesture by donating a consignment of urgently required medical supplies to Sri Lanka.

At a symbolic handing-over ceremony held at the Ministry of Health of Malaysia on 31 October 2022, Minister of Health of Malaysia, Khairy Jamaluddin symbolically handed over the donation which is valued at USD 63,100/- to the High Commissioner of Sri Lanka in Malaysia, Air Chief Marshal (Retd) Sumangala Dias.

Sri Lanka’s National carrier, Sri Lankan Airlines graciously agreed to airlift the donation free of charge and the consignment was dispatched by Flight UL 319 which departed from Kuala Lumpur on 29 October, 2022 to Colombo.

மலேசிய அரசாங்கத்தால் மருத்துவப் பொருட்கள் நன்கொடை

இலங்கைக்கான மருத்துவப் பொருட்களைப் பெற்றுக் கொள்வதற்கு உதவுமாறு இலங்கையின் சுகாதார அமைச்சு விடுத்த கோரிக்கையின் அடிப்படையில், கோலாலம்பூரில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் மலேசிய அரசாங்கத்தின் ஆதரவைக் கோரியிருந்தது. அந்த வகையில், இலங்கைக்கு அவசரமாகத் தேவையான மருத்துவப் பொருட்கள் உள்ளடங்கிய நன்கொடையை மலேசிய அரசாங்கம் வழங்கியுள்ளது.

2022 அக்டோபர் 31ஆந் திகதி மலேசிய சுகாதார அமைச்சில் நடைபெற்ற கையளிப்பு வைபவத்தில், மலேசிய சுகாதார அமைச்சர் கைரி ஜமாலுதீன், நன்கொடையை (63,100 அமெரிக்க டொலர் பெறுமதியான மருத்துவப் பொதி) மலேசியாவிலுள்ள இலங்கை உயர்ஸ்தானிகரான விமானப்படைத் தளபதி (ஓய்வு பெற்ற) சுமங்கலா டயஸ் அவர்களிடம் கையளித்தார்.

இலங்கையின் தேசிய விமான சேவை நிறுவனமான ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் நன்கொடைக்கான விமானப் போக்குவரத்தை நல்கியதுடன், 2022 அக்டோபர் 29ஆந் திகதி கோலாலம்பூரில் இருந்து கொழும்புக்கு புறப்பட்ட விமானம் ருடு 319 மூலம் அந்தப் பொதி அனுப்பி வைக்கப்பட்டது.

Post Views: 7
Previous Post

පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායකවරයා අත්සන් තබයි

Next Post

මාතලේ පොලිසියේ ගෙවත්ත අගමැතිගේ නිරික්ෂනයට

editor

editor

Next Post

මාතලේ පොලිසියේ ගෙවත්ත අගමැතිගේ නිරික්ෂනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved