• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ තරුණ ප්‍රජාවෙන් 78 % කොවිඩ් එන්නත්කරණය සිදු කල බව වෛද්‍ය චමින්ද කියයි

4 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යට‍තේ මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20- 30ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් සියයට 78ක ප්‍රමාණයකට එන්නත් ලබා දි ඇති බව මාතලේ දිස්‍ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද විරකොන් මහතා පවසයි.

‍අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග රට සාමන්‍යකරණය කිරිම තුළ ප්‍රජාව ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි ඊයේ(04) මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.

කොවිඩ් මර්දනය කටයුතුවලදි වෙනත් දිස්ත්‍රික්ක හා සාපෙක්ෂව මාතලේ දිස්ත්‍රික්කයේ මාධ්‍ය මගින් ලැබුණු සහය අගය කරන බවත් කොවිඩ් පාලන කටයුතු සිදු කිරිමේදි එයට මහත් පිටිවහලක් වු බවද හෙතෙම පැවසිය.

දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් කරණය කිරිම තුළින් ලංකාවේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බවත් මේ වන විටත් එම කටයුතු සෞඛ්‍ය අංශ සිදු කරමින් පවතින බවත් මේ වන විට මාතලේ මහ රෝහලේ දි සංකුලතා ඇති දරුවන් සදහා ද කොවිඩි එන්නත් කිරිම ආරම්භ කළ බවද විරකොන් මහතා පැවසිය.

කොවිඩ් එන්නත් කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සියල්ල එන්නත් කළ පළමු දිස්ත්‍රික්කය බවට මාතලේ දිස්ත්‍රික්කය පත්වුයේ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරින් හා දේශපාන අධිකාරියෙන් ලැබුණු සහයෝගය නිසා බවත් එය කෘතවේදිව සිහිපත් කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙහිදි අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රභාත් රණ සිංහ මහතා කියා සිටියේ කොවිඩ් මර්දන කිරිමේ කාර්යේදි ජනමාධ්‍ය ප්‍රබල සාධයක් බවත් පුවත් වාර්තාකරණයේදි ධාන්තමකව සිදු කළ යුතු බවත් එය මාතලේ දිස්ත්‍රික්කයේ නොඅඩුව ලැබුණ බවය.කොවිඩ් වෛරසය විටින් විට වෙනස් ප්‍රාභේද හමුවන බවත් රෝග පාලනය සහ කොවිඩ් පාලනය කිරිම සදහා එන්නත් වැඩපිළිවෙල සාර්ථකව සිදු කළ දිස්ත්‍රික්කය ලෙස මාතලේ හදුන්වන බවය.තරුණ පිරිස් සදහා මේ වන විට එන්නත් වැඩපිළීවෙල සිදු කරමින් පවතින බවත් ඇතැම් පිරිස් මිත්‍යා හා වෙනත් කාරණා මත පිහිටා එන්නත ලබා ගැනිමත් සිදු නොකර සිටින බවත් එසේ සිදු නොකර එන්නත ලබා ගැනිම යෝග්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධනය අනුමත කර ඇති එන්නත්වලින් කුමන හෝ එන්නත් ලබා ගත යුතු බවද වෛද්‍යවරයා පැවසිය.

මෙම හමුව අමතා මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත‍ වේදඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර,දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යෘපන නිලධාරි ‍ශ්‍රිමා තොටගම ලියනගේ යන මහත්ම මහත්මින් ද අදහස් දැක්විය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 6
Previous Post

අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඇමති ප්‍රසන්න ප්‍රංශය බලා යයි

Next Post

තෙල් ටැංකි සදාකාලිකව තියෙන්නේ ඉන්දියාව ගාව … මං මේ ඒ ටික ගන්නයි හදන්නේ – ඇමැති ගම්මන්පිල

editor

editor

Next Post

තෙල් ටැංකි සදාකාලිකව තියෙන්නේ ඉන්දියාව ගාව ... මං මේ ඒ ටික ගන්නයි හදන්නේ - ඇමැති ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved