• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් ටැංකි සදාකාලිකව තියෙන්නේ ඉන්දියාව ගාව … මං මේ ඒ ටික ගන්නයි හදන්නේ – ඇමැති ගම්මන්පිල

4 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දු – ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සදාකාලිකව ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමන් සටන්වදින්නේ එම අයිතිය යළි මෙරටට ලබාගැනීමට බවයි.

එහිදී මාධ්‍යවේදි මෙසේ ප්‍රශ්ණ කර සිටියේය “මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අය කියන්නේ 2023 වසරේ අපට මේ තෙල් ටැංකි යළි ලැබෙන්න තියෙනවා කියලා නේද ?

එයට පිළිතුර දුන් අමාත්‍යවරයා “ කොහෙද මේ තෙල් ටැංකි 2023 දෙනවා කියලා තියෙන්නේ. අවාසනාවකට ඔවුන් ගෙන් එක මාධ්‍ය ආයතනයක් වත් මේ ගැන ප්‍රශ්න කළේ නැහැ. පොතක් පතක් ගිවිසුමක් බලන්නේ නැතුව මේ අය සඳහන් කරන්නේ. 1987 සහ 2003 වසරවලදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඉවරයි. මම උත්සාහ කරන්නේ ඒ තෙල් ටැංකි නැවත ලබා ගන්නයි. මේ තෙල් ටැංකි තිබෙන්නේ ඉන්දියාව ගාව. ඒක දීල තිබෙන්නේ සදාකාලිකව. මම ආරාධනා කරනවා ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් වන ඉන්දු ලංකා ගිවිසුම සමඟ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමන් සහ රජිව් ගාන්ධි අගමැතිතුමා හුව මාරු කරගත් ලිපි වල දෙවන ඡේදයේ තුන්වන අනු ඡේදය කියවන්න. ඒ හරහා මේ තෙල් ටැංකි අපිට සංවර්ධනය කල හැක්කේ ඉන්දියාව සමග පමණය කියලා වගන්තියක් තියෙනවා. එහෙම තිබිය දී ඒක වෙනස් කරගන්න මම සටනක් කරන විට මේ කට්ටිය කියනවා 2023 දී දෙනවා කියලා. ඒක පට්ට පල් බොරුවක්. තෙල් ටැංකි 2023 දෙනවා කියල කියන ගිවිසුමේ වගන්තිය මොකක් ද කියලා අපි ඒ උදවියගෙන් ප්‍රශ්න කරනවා.

Post Views: 8
Previous Post

මාතලේ තරුණ ප්‍රජාවෙන් 78 % කොවිඩ් එන්නත්කරණය සිදු කල බව වෛද්‍ය චමින්ද කියයි

Next Post

ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ප්‍රශ්න විසදනවා – ජනපති යුරෝපා දූත පිරිස කියයි

editor

editor

Next Post

ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ප්‍රශ්න විසදනවා - ජනපති යුරෝපා දූත පිරිස කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved