• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවිධානාත්මක අපරාධකරුවෙකු සතු රුපියල් මිලියන 30ක දේපළ පොලිස් භාරයට

5 March 2026
in දේශීය, පුවත්
සංවිධානාත්මක අපරාධකරුවෙකු සතු රුපියල් මිලියන 30ක දේපළ පොලිස් භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් දේපළක් තහනම් කිරීමට (Freeze) ශ්‍රී ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (05) පියවර ගෙන තිබේ. මෑතකදී විදේශගතව සිට මෙරටට ගෙන්වනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් සිය දියණියගේ නමින් පන්නිපිටිය ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවට සැකකෙරෙන දෙමහල් නිවසක් සහ ඉඩමක් මෙලෙස පොලිස් විමර්ශනයට ලක්ව ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව මාර්තු 05 වැනිදා සිට දින හතක කාලයක් සඳහා මෙම දේපළ තහනම් කිරීමට නියෝග නිකුත් කර තිබේ. මෙම අපරාධකරු මීට පෙර විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවත්, ඔහු විසින් මෙලෙස නීති විරෝධීව උපයාගත් තවත් දේපළ රැසක් පවතින බවට පොලිසිය සැක කරයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර ඉදිරියේදී එම දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියමිතය.
Post Views: 1
Previous Post

T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය: කාසියේ වාසිය එංගලන්තයට

Next Post

අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ IRC කාරයෙක්ද?

Editor TTV News

Editor TTV News

Next Post
අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ IRC කාරයෙක්ද?

අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ IRC කාරයෙක්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

5 March 2026
සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

5 March 2026
මාර්තු මාසයටත් ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසයටත් ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

5 March 2026
වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

5 March 2026
සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved