• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නාගරික ජනාවාසවල ජීවත්වන දුවා දරුවන්ට උසස් ජීවන තත්ත්වයක් උදාකරනවා – ඇමති ප්‍රසන්න

2 March 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී අද (2) පැවැති “සුවෙන් සිටිමු – ලස්සන වෙමු” සහ “සුවැති දියණිය” යන ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

“සුවෙන් සිටිමු – ලස්සන වෙමු” ග්‍රන්ථයෙන් නව යෞවන යෞවනියන්ගේ දෑත් පිරිසිදු කිරීම හා මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමත් “සුවැති දියණිය” ග්‍රන්ථයෙන් නව යෞවනියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳවත් අන්තර්ගතව ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ග්‍රන්ථ දෙක නිර්මාණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය හා ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඇතුළු ආයතන සමඟ ඒකාබද්ධ වී එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නාගරික ජනාවාස ආශ්‍රිතව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සමාජ විෂමාචාර ක්‍රියා නතර කිරීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ දිවයිනපුරා ක්‍රියාත්මක නාගරික ජනාවාස සංඛ්‍යාව 22කි. කොළඹ, ගම්පහ, කඩුවෙල, අනුරාධපුර, මහියංගණ ආශ්‍රිතව ඒවා ක්‍රියාත්මක බව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික ජනාවාසවල සිටින දූ දරුවන් 200 දෙනෙකු සදහා සනීපාරක්ෂක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දේශීය නිත්‍ය නියෝජිත ටකහෝ ෆුකාමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ වතු හා නාගරික අංශයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය උපුලි පෙරේරා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අශාන්ති බලපිටිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ‍රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

Post Views: 7
Previous Post

රුසියානු-යුක්රේන යුද්ධය ගැන South-South Research Initiative මගින් සංවාදයක්

Next Post

රුපියල ශක්තිමත් වෙන්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය නිසා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් හෙළි කරයි

editor

editor

Next Post

රුපියල ශක්තිමත් වෙන්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය නිසා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved