• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර විශ්ව විද්‍යාලය පළාතේ සංවර්ධන ක්‍රියාවලියට එක් වෙයි

11 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

නැගෙනහිර පළාත් ඉතිහාසයේ මෙවැනි වැඩමුළුවක් සංවිධානය කල පලමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මෙම වැඩමුළුවේදී ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩසටහන් දියත් කිරීමේදී ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු ආකාරය, එම සංවර්ධන වැඩසටහන් තෝරාගැනීම සඳහා වන නිර්ණායක පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස මහාචාර්‍යවරුන් කරුණු පැහැදිලි කළහ.

කෘෂිකර්ම, ධීවර, බලශක්ති හා දේශගුණ විපර්යාසයන් යන අංශවලින් විවිධ පර්යේෂණ සිදුකල මහාචාර්යවරුන් විසින් එම විෂයන් පිලිබඳව පළාත් බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එම අදහස් හා යෝජනාද පදනම් කරගනිමින් ඉතා කඩිනමින් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුකාරවරිය ඒ මොහොතට පැමිණ සිටි ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කලහ.

මේ අවස්ථාවට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ඒ.පතිනාතන්, ආචාර්ය ප්‍රේමකුමාර්, ආචාර්ය ප්‍රභාහරන්, ආචාර්ය ප්‍රියංකර මහතා ඇතුලු මහාචාර්යවරුන් පිරිසක්ද පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පළාත් සභාවට අයත් සියලු ආයතන වල ප්‍රධානීන් එක්ව සිටියහ.

මාතලේ -මහේෂ්

Post Views: 4
Previous Post

දේශපාලන නිදහස රැක ගැනීමට ආර්ථික නිදහස අත්‍යවශ්‍යයි – ජනමාධ්‍ය ඇමති බන්දුල

Next Post

මෙම වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් – ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

editor

editor

Next Post

මෙම වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved