• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ECU – Sri Lanka වෙතින් සාර්ථක ආයතනික නායකත්ව පුහුණු සම්මන්ත්‍රණයක්

3 June 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Edith Cowan University (ECU), වත්මන් අර්බුධකාරී තත්වය හමුවේ අනාගත නායකයින් නිවැරදි වූ කුසලතාවයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් “The Need of the Hour: Exploring the roles and responsibilities of contemporary corporate leadership” මැයෙන් ආයතනික නායකත්ව සම්මන්ත්‍රණයක් පසුගිය 27 වනදා කොළඹ දී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා කථිකයින් ලෙස හේමාස් පාරිභෝගික ව්‍යාපාරයේ කළමනාකාර අධක්ෂ සහ හේමාස් සමූහයේ අධ්‍යක්ෂකවරයෙකු වන ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා සහ CBL සමූහයේ සමූහ මානව සම්පත් අධ්‍යක්ෂිකා කුමුදුනී වෙල්මිල්ලගේ මහත්මිය සහභාගි වූ අතර, ව්‍යාපාරික උපදේශක, ආයතනික අධ්‍යක්ෂක වගේම ECU – Sri Lanka හි බාහිර කථිකාචාර්ය වරයෙකු වන ආචාර්ය නුවන් විමලාන විසින් මෙම අවස්ථාව මෙහෙයවනු ලැබීය.

මෙම සාකච්ඡාවට මුල පුරමින් ශ්‍රී ලංකාවේ ECU – Sri Lanka හි සාමාන්‍යාධිකාරි ඩේවිඩ් මැතිව්ස් පැවසුවේ, ”අපි සිසුන්ට හුදු දැනුම පමණක් ලබා දිම විශ්වාස නොකරණ අතර, ඔවුන් හට සිය ජීවිතයෙන් සහ නායකත්ව කුසලතා තුළින් ප්‍රායෝගික අධ්‍යාපනය ප්‍රවේශයක් සැකසීම සම්බන්ධයෙන් විශ්වාස කරන්නෙමු. මෙවැනි සැසි තුළින් සිසුන්හට ස්ථාපිත ආයතවල නායකයත්වයෙන් උත්තේජනයක් ලබාගත හැකි අතර, ඔවුනගේ අධ්‍යාපන කාර්යයන් සඳහා අමතර වටිනාකමක් එක්කිරීම වගේම ඔවුන් හට ශක්තිමත් නායකයින් ලෙස ඉස්මතු වීම සඳහා ඔවුන් හටම උපකාර කළ හැකියි. එමනිසා මෙම සුවිශේෂී සම්මන්ත්‍රණයට සහභාගි වූ සියලුම් කථිකයන්, ආරාධිතයින් සහ සිසුන් වෙත මගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා වගේම, වෙනස් ශ්‍රී ලංකාවක් තුළ වගකීම් භාර ගැනිමට අපේ සිසුන් සූදානම් කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ඉදිරියේදී සිදු කිරීමටද අපි අපේක්ෂා කරනවා.”

මෙම සම්මන්ත්‍රණය ECU – Sri Lanka ශ්‍රී ලංකා හි සිසුන්, පීඨ සාමාජිකයින් වගේම බොහෝ කීර්තිමත් ආයතනවල නායකයින්ගේ සක්‍රීය දායකත්වයෙන් පැවති අතර, එහිදී වත්මන් ලාංකීය ආර්ථික තත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාව සම්බන්ධයෙන් කථිකයන් මනා පැහැදිළි කිරීමක් ද සිදු කලේයෙ. තවද මෙහිදී දේශීය අනාගතය සඳහා තරුණ බුද්ධිමත් සහ දක්ෂ නායකයින්ගේ අවශ්‍යතාවය කථිකයින් විසින් අවධාරණය කරනු ලැබීය. මෙම සම්මන්ත්‍රණයේ පැවති සාකච්ඡා වටයේ දී සිසුන් සහ පීඨ සාමාජිකයින් විසින් උද්යෝගිමත් අයුරින් සිය ගැටලු ඉදිරිපත් කරළ අතර කථිකයින් විසින් ඉතාමත් සතුටින් එ් සඳහා සිය පිළිතුරු ලබා දුන්නේ ය.

ECU – Sri Lanka ශ්‍රී ලංකා හි අලෙවිකරණ සහ ප්‍රවේශක ප්‍රධානී සරත් පෙරේරා මහතා අදහස් දක්වමින්, ”සමකාලීන ආයතනික නායකත්වය සම්බන්ධයෙන් සිසුන්ට පමණක් නොව පැමිණ සිටි සැමට මනා අවබෝධයක් ලබා ගත හැකි මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් අපි පළමුවෙන්ම සතුටු වෙනවා. ඒ වගේම සිසුන්ගේ පාර්ශ්වයෙන් අනාගත ආයතනික නායකයින් හමුවීම, ඔවුන් සමඟ කතා කිරීමට හැකිවීම සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වූ අතර, ආයතනික නායකයන්ගේ පාර්ශ්වයෙන් මෙම සිසුන් ඔවුන්ගේ අනාගත කාර්යමණ්ඩලයේ සාමාජිකයින් වන බැවින් ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම අනාගතයේ දී වඩාත් ප්‍රයෝජනවත් විය හැකි ය.”

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්වවිද්‍යාලයේ සිව්වන මණ්ඩපය වන අතර, එය ශ්‍රී ලංකාවේදීම සම්පූර්ණ උපාධියක් ලබාදෙන ගෝලීය තලයේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පහසුකම් ලබාදෙන ආයතනයකි. වර්තමානය වන විට මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශීයව Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) ආදී පාඨමාලාවන් දියත් කරනු ලබයි.

ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් වන Edith Cowan University, වාර්ෂිකව රටවල් 100ක පමණ ප්‍රමාණයකින් අන්තර්ජාතික සිසුන් 600කට අධ්‍යාපන අවස්ථා විවර කර දෙනු ලබන අතර, එහි උපාධි සහ පශ්චාත් උපාධි සිසුන් 30,000කට අධික ප්‍රමාණයට අධ්‍යාපන කාර්යයේ නිතර වේ. මෙහි කලා සහ මානව ශාස්ත්‍ර (Arts and Humanities),ව්‍යාපාර සහ නීතිය (Business and Law), අධ්‍යාපන (Education), ඉංජිනේරු (Engineering), වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාව (Medical and Health Sciences), හෙද සහ වින්නඹු (Nursing and Midwifery),විද්‍යාව (Science) සහ බටහිර ඕස්ට්‍රේලියානු රංගකලා ඇකඩමිය (Western Australian Academy of Performing Arts -WAAPA) ඇතුළු පාසල් අටක් පාඨශාලා අටක් ස්ථාපිත කර ඇත.

Post Views: 7
Previous Post

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් – අගමැති

Next Post

වැවිලි සමාගම් සතු සියලු ඌන උපයෝජන ඉඩම්වල ආහාර භෝග වගා අරඹන්න – ජනපති

editor

editor

Next Post

වැවිලි සමාගම් සතු සියලු ඌන උපයෝජන ඉඩම්වල ආහාර භෝග වගා අරඹන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved