• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ප්‍රාන්ත 10ක රාජ්‍ය සභා ආසන 37ක් සඳහා මැතිවරණය මාර්තු 16දා

18 February 2026
in පුවත්, විදෙස්
ඉන්දීය ප්‍රාන්ත 10ක රාජ්‍ය සභා ආසන 37ක් සඳහා  මැතිවරණය මාර්තු 16දා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ප්‍රාන්ත 10ක් නියෝජනය කරන රාජ්‍ය සභා (Rajya Sabha) මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ නිල කාලය එළඹෙන අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිත බැවින්, ඒ සඳහා වන මැතිවරණය මාර්තු 16 වනදා පවත්වන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
මහාරාෂ්ට්‍ර, ඔඩිෂා, තමිල්නාඩු, බටහිර බෙංගාලය, ඇසෑමය, බිහාරය, චතිස්ගාර්, හර්යානා, හිමාචල් ප්‍රදේශ් සහ තෙලන්ගානා යන ප්‍රාන්තවල පුරප්පාඩු වන ආසන සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා විශේෂ නිරීක්ෂකයන් පත් කරන බවත්, ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ අනුගමනය කරන බවත් මැතිවරණ කොමිසම අවධාරණය කර ඇත.
Post Views: 1
Previous Post

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Next Post

ආන්ද්‍රා ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක දූෂණය කර මරා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
ආන්ද්‍රා ප්‍රදේශයේ  7 හැවිරිදි දැරියක  දූෂණය කර මරා දමයි

ආන්ද්‍රා ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක දූෂණය කර මරා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චාගෝස් දූපත් ගිවිසුමට එක්සත් ජනපදයේ නිල සහාය හිමිවෙයි

චාගෝස් දූපත් ගිවිසුමට එක්සත් ජනපදයේ නිල සහාය හිමිවෙයි

18 February 2026
කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

කාන්තා කොමිසම වෙනුවෙන් සජිත් කතා කරයි

18 February 2026
දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

දකුණු පළාත් පාලන කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ රාජකාරී අරඹයි

18 February 2026
විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව  ඇමරිකානු Travel + Leisure සඟරාවෙන්  සහතිකයක්

විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව ඇමරිකානු Travel + Leisure සඟරාවෙන් සහතිකයක්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීන උප ජනාධිපතිනි 2028 ජනාධිපති සටනට පිවිසෙයි

පිලිපීන උප ජනාධිපතිනි 2028 ජනාධිපති සටනට පිවිසෙයි

18 February 2026
චාගෝස් දූපත් ගිවිසුමට එක්සත් ජනපදයේ නිල සහාය හිමිවෙයි

චාගෝස් දූපත් ගිවිසුමට එක්සත් ජනපදයේ නිල සහාය හිමිවෙයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved