• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි- මිනිස් ගැටුම පාලනය වෙන මගකට යොමු කල යුතුයි – පෘථිවිරාජ්

17 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිර්ඝ කාලයක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුමට ගත යුතු විසදමු වෙන මගකට යොමු කල යුතු බව වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරාකුළම ගම්මානයට පවතින අලි- මිනිස් ගැටුමට තිත තබමින් මාරාකුළම ගම්මානය ආවරණය වන පරිදි අලි වැටක් ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

එහිදී පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය, අපි දැනට අවුරුදු 30 ක් පමණ, අලි ගැන සහ අලි -මිනිස් ගැටුම පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා, ඒකෙන් අපිට පැහැදිලි වෙලා තියෙන්නේ මේ අලි මිනිස් ගැටුම පාලනය කර ගන්න හෝ මැඩපවත්වා ගන්න නම් අපි මෙච්චර කාලයක් පාවිච්චි කළ ගමන් මගට වඩා වෙනස් මගකට යොමු විය යුතුයි.දැනට ලංකාවේ භූමි භාගයෙන් 62% ක ප්‍රදේශයක අලි ඉන්නවා.අලි ඉන්න ප්‍රදේශයෙන් 70% ක අලි ඉන්නේ මිනිස්සුත් ජීවත් වෙන ප්‍රදේශ වල අද අපි මේ තත්වයට ඇවිත් තියෙන්නේ අවුරුදු 70 කට වඩා වැඩි කාළයක් අලි ඔක්කොම රක්ෂිත ප්‍රදේශ වලට සීමා කරන්න ගත්තු ඉතිහාසයක් එක්ක.ඒක අසාර්ථක වෙලා තියෙනවා.ඒ නිසා අපි වෙනත් මගකට යොමු විය යුතුයි කියලා තීරණය කලා. අපි අලි ඉන්න ප්‍රදේශයක ජීවත් වෙනවා නම්, අපේ ගමට, අපේ කුඹුරට අලින්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට ඉදිරිපත් වෙලා අපේ දේ ආරක්ෂා කර ගත යුතුයි කියන මගට යොමු විය යුතු වෙනවා.එවිට අලි-මිනිස් ගැටුම පාලනය කර ගන්න හා මැඩපවත්වා ගන්න පුලුවන් යැයි පැවසීය.

Post Views: 2
Previous Post

වන අලි ගැටළුවට රාජ්‍ය ඇමැති දුමින්ද මැදිහත් වෙයි

Next Post

නීතිපතිට ඕනෑ ඕනෑ වෙලාවට අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගන්න බැහැ – නීතිඥ සුනිල් වටගල

editor

editor

Next Post

නීතිපතිට ඕනෑ ඕනෑ වෙලාවට අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගන්න බැහැ - නීතිඥ සුනිල් වටගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ කුඩා බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ

24 February 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් මඩකලපුවේ පාසලකට නව පරිගණක මධ්‍යස්ථානයක්

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතු වරෙන්තු නිකුත් කළ  අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

24 February 2026
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ  විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙයි

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved