• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් ට්විටර් ගනුදෙනුවේදී ආයෝජකයින් නොමඟ යැවූ බවට අධිකරණයෙන් තීන්දුවක්

21 March 2026
in පුවත්, විදෙස්
ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් ට්විටර් ගනුදෙනුවේදී  ආයෝජකයින් නොමඟ යැවූ බවට  අධිකරණයෙන් තීන්දුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ටෙස්ලා (Tesla) සහ එක්ස් (X) සමාගම්හි හිමිකරු වන ඉලොන් මස්ක්, 2022 වසරේදී ට්විටර් සමාගම මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී එහි කොටස්කරුවන් සිතාමතාම නොමඟ යවා ඇති බවට සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණ ජූරි සභාව තීන්දු කර තිබේ. ඩොලර් බිලියන 44ක මෙම දැවැන්ත ගනුදෙනුව සිදුවන අතරතුර ඔහු විසින් කරන ලද ප්‍රකාශ සහ ට්විටර් පණිවිඩ හරහා සමාගමේ කොටස් මිල හිතාමතාම පහත දැමූ බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු වී ඇත.
ට්විටර් ගනුදෙනුව තාවකාලිකව නතර කර ඇති බවට ඔහු පළ කළ ට්විටර් පණිවිඩ ද ඇතුළුව ප්‍රකාශ දෙකක් මඟින් ආයෝජකයින් නොමඟ ගොස් ඇති බව ජූරි සභාව පිළිගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු සිතාමතාම වංචා සහගත “කුමන්ත්‍රණයක්” (Scheme) කළ බවට එල්ල වූ ඇතැම් බරපතල චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට ද පියවර ගෙන ඇත.
දින 20කට අධික කාලයක් පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව ආයෝජකයින්ට සිදු වූ හානිය වෙනුවෙන් එක් කොටසකට ඩොලර් 3 සිට 8 දක්වා වන්දියක් ගෙවන ලෙස නියම කර ඇති අතර එම සමස්ත වන්දි මුදල ඩොලර් බිලියන 2.1ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. මස්ක් අධිකරණය හමුවේ පවසා සිටියේ ට්විටර් පාලනාධිකාරිය එහි පවතින ව්‍යාජ ගිණුම් (Bots) ප්‍රමාණය පිළිබඳව තමාට අසත්‍ය ප්‍රකාශ කර ඇති බවයි.
වත්මන් ලෝක ආර්ථිකය තුළ ප්‍රබල බලපෑමක් ඇති කරන ඉලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම මේ වන විට ඩොලර් බිලියන 814ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙම වන්දි මුදල ගෙවීමට සිදුවීම ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට කෙසේ බලපානු ඇත්දැයි ආර්ථික විශේෂඥයන් විමසිල්ලෙන් පසුවේ.
Post Views: 6
Previous Post

ඉහළ යන ඉන්ධන මිල පාලනයට අමෙරිකාවෙන් හදිසි පියවරක්

Next Post

අභියෝග ජයගන්නට සහජීවනයෙන් එක්වෙමු

Editor TTV News

Editor TTV News

Next Post
අභියෝග ජයගන්නට සහජීවනයෙන් එක්වෙමු

අභියෝග ජයගන්නට සහජීවනයෙන් එක්වෙමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

වෙලේ සුදා සහ දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක් වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

13 April 2026
කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක් දිවයිනට රැගෙන ඒමට CID කණ්ඩායමක් ඩුබායි යයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved