• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉහළ යන ඉන්ධන මිල පාලනයට අමෙරිකාවෙන් හදිසි පියවරක්

ඉරාන තෙල් සම්බාධක කිහිපයක් තාවකාලිකව ඉවත් කෙරේ

21 March 2026
in පුවත්, විදෙස්
ඉහළ යන ඉන්ධන මිල පාලනයට  අමෙරිකාවෙන් හදිසි පියවරක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඉරාන තෙල් නිෂ්පාදන මත පනවා තිබූ ඇතැම් සම්බාධක ඉවත් කිරීමට තීරණය කර තිබේ. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) ප්‍රකාශ කර ඇත්තේ දැනට මුහුදේ නෞකා මත සිරවී ඇති ඉරාන තෙල් අලෙවි කිරීම සඳහා අප්‍රේල් 19 වැනිදා දක්වා වලංගු වන සීමිත බලපත්‍රයක් නිකුත් කළ බවයි.
මෙම පියවර හරහා තෙල් බැරල් මිලියන 140ක් පමණ කඩිනමින් ලෝක වෙළෙඳපොළට එක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර විශේෂයෙන්ම ඉන්දියාව, ජපානය සහ මැලේසියාව වැනි තෙල් අවශ්‍යතාවයෙන් පෙළෙන රටවලට මෙම සැපයුම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. මීට පෙර සම්බාධක හේතුවෙන් චීනය විසින් විශාල වට්ටම් සහිතව ලබාගත් ඉරාන තෙල් සඳහා මෙතැන් සිට සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගෙවීමට ඔවුන්ට සිදු වනු ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම තීරණය අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ පසුබෑමක් ලෙස ඇතැම් විශේෂඥයන් හඳුන්වන අතර මෙලෙස තෙල් අලෙවියෙන් ඉරානයට ලැබෙන මුදල් ඔවුන්ගේ යුද කටයුතු සඳහා යොදාගැනීමේ අවදානමක් පවතින බවට ද විවේචන එල්ල වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මිල පාලනය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තම රජය සූදානම් බවයි. කෙසේ වෙතත් මෙම තාවකාලික සහනය ලෝක ඉන්ධන මිල කෙරෙහි කෙතරම් දුරට බලපෑමක් කරනු ඇත්ද යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂකයෝ තවමත් අවිශ්වාසය පළ කරති.
Post Views: 19
Previous Post

ප්‍රකට හොලිවුඩ් නළු Nicholas Brendon අභාවප්‍රාප්ත වෙයි

Next Post

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් ට්විටර් ගනුදෙනුවේදී ආයෝජකයින් නොමඟ යැවූ බවට අධිකරණයෙන් තීන්දුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved