• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Giti ටයර් සමඟින් විශිෂ්ටත්වයේ නව ගමනක් අරඹන්න 

27 July 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වටිනාම ගෝලීය ටයර් සන්නාමයන් 10 අතරට ශ්‍රේණිගත වී ඇති Giti ටයර් ශ්‍රී ලාකේය වෙළෙඳපොලට හඳුන්වාදීම පසුගියදා සිදුවිය.

ප්‍රමුඛ පෙළේ වායු සමීකරණ පද්ධති ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඇක්වෝරා පුද්. සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් පුද්. සමාගම ( Akvora International Pvt Ltd) විසින් සිය පළමු ටයර් නිෂ්පාදනය ලෙස Giti ටයර් ඒ ආකාරයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දිගුකාලීන අත්දැකීම්වලින් පරිපූර්ණ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් අති දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි.
Giti ටයර් ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා පවත්වනු ලැබූ විශේෂ උත්සවය සඳහා Giti ටයර් සමූහයේ ආසියා, ඕස්ටේ්‍රලියා හා ශ්‍රී ලංකා විකුණුම් හා අලෙවි කළමනාකාර භසන ඨදය මහතා සහ ආසියා, ලතින් ඇමරිකා, මැද පෙරදිග, අප්‍රිකා හා සමුද්‍රීය අලෙවි ප්‍රධානී ීයසරදද ක්‍යස් මහත්මිය එක් වූ අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය Giti ටයර් සඳහා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලෙහි ඇති වැදගත්කම මනාව ප්‍රදර්ශනය කරන ලදී. එම උත්සයේදී ශ්‍රී ලංකාව සඳහා වන Giti ටයර් සන්නාමයේ දැක්ම පිළිබඳව සජීවී සාකච්ඡාවක් හා සුහද අදහස් හුවමාරුවක් ද සිදු විය.

1951 වසරේදී ආරම්භ කළ Giti ටයර් සමූහයේ ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටුවා ඇති අතර අද වන විට ලොව විශාලතම ටයර් සමාගමක් ලෙස වාහනවල ප්‍රධාන ටයර් නිෂ්පාදන, රථ වාහන සේවා අලෙවිසැල් , මෝටර් රථ ක්‍රීඩා කණ්ඩායම්, ටයර් අලෙවි නියෝජිතයින්ගෙන් සන්නද්ධ Giti ටයර් රටවල් 130කට අධික ප්‍රමාණයක සුවිසල් පාරිභෝගික ප්‍රජාවකටද හිමිකම් කියයි. විශේෂයෙන් ගුණාත්මක නිෂ්පාදනයක් වෙනුවෙන් සමූහය දක්වන කැපවීම හා ඨැබැර්ක ඵදඑදරිල ඪඋල ඍැබ්මකඑල සහ ඡැමටැදඑ වැනි ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයින් සමඟ වන ශක්තිමත් හවුල්කාරීත්වය නිසාම Giti ටයර් රියදුරන්ගේ වඩාත් කැමති තේරීම බවට පත්ව ඇත.

තවද ටයර් නිෂ්පාදනයේ නවෝත්පාදන හා විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරන Giti ටයර් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 4ක් හා එක් පරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළින් ගෝලීය වශයෙන් අඛණ්ඩව පහසු හා ආරක්ෂිත ගමනක් සහතික කිරීම සඳහා ඉහළම තාක්ෂණයන් හා අති නවීන උපකරණ වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. මේ නිසාම මගී මෝටර් රථ මාදිලි 260කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ට්‍රක් රථ හා බස් රථ මාදිලි 375ක් සඳහා වඩාත් කැමති නියම ටයර් සැපයුම්කරු බවට පත්වීමට සමත්ව ඇති Giti පුළුල් පරාසයක විහිදුණු සේවාවන් තුළින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර ඇත.

ලොව පුරා රටවල් 130ක අලෙවි මධ්‍යස්ථාන 70,000කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන Giti ටයර් රියදුරන්ගේ විශ්වාසදායී හා ආරක්ෂාකාරී තේරීමක් බවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව හා චීනය යන රටවල ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන කම්හල් 5ක් තුළදී ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව ඉහළම තත්වයේ ටයර් නිෂ්පාදනය සිදු කරන Giti ටයර් පාරිභෝගිකයින් වෙත අසමසම සේවාවක් ලබා දීම වෙනුවෙන් සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය සහ ඩුබායි ඇතුළු ලොව පුරා රටවල් 10ක සිය කාර්යාල ස්ථාපිත කර ඇත.

කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ඩිජිටල් සේවාවන් වෙත වැඩි අවධානයක් යොමු කර ඇති Giti ටයර් නිෂ්පාදනයේදී ඩිජිටල් තාක්ෂණයෙන් ක්‍රියාත්මක ටයර් සැකසුම් මෙවලම් සහ විවිධ ටයර් ආකෘති භාවිත කරන අතර නවෝත්පාදනයන් බිහි කිරීම වෙනුවෙන් අති නවීන තාක්ෂණයද යොදා ගනු ලබයි. මෙම ඩිජිටල්කරණ තාක්ෂණය හේතුවෙන් රිය පැදවීමේ අත්දැකීම් ඉහළ නංවන අතරම ශ්‍රී ලංකාවේ මාර්ග හා පාරිසරික තත්වයන් ඇතුළු විවිධ සාධකයන්හි ඉහළ කාර්යසාධනයක් සහතික කරනු ඇත.

Giti ටයර් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන්නේ Giti Magic Sound සහ Giti Seal යන පෙරලිකාර තාක්ෂණයන්ද මෙරට ටයර් වෙළෙඳපොල වෙත ගෙන එමිනි. ශබ්දය අවශෝෂණය හා ශබ්දය අවම කිරීම සඳහා වැඩි දියුණු කරන ලද නව්‍ය විසඳුමක් වන Giti Magic Sound තාක්ෂණය විවිධ මාර්ගමතදී පරීක්ෂාවට ලක් කිරීම තුළින් ශබ්ද මට්ටම්වල සැලකිය යුතු අඩුවීමක් ප්‍රදර්ශනය කරන බවට තහවුරු කරගෙන ඇත. එම ශබ්දය ඩෙසිබල් 2 සිට 4 දක්වා අඩුකරමින් සුවපහසු අත්දැකීමක් ලබා ගැනීමට එම තාක්ෂණය තුළින් අවකාශ ලබා දෙයි. Giti Seal තාක්ෂණය තුළින් ඉහළ රඳවාගැනීමේ හැකියාව සමඟ ඉක්මණින් සම්බන්ධවීමේ හැකියාව උදා කරන අතර ටයරය බාධාවකින් තොරව නැවත ක්‍රියාත්මක කරවීම සහතික කරනුයේ උපරිම පහසුවක් හා විශ්වසනීයත්වයක් තහවුරු කරමිනි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදන බෙදාහැරීමේ කීර්තිමත් ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් පුද්. සමාගම උසස් තත්වයේ නිෂ්පාදන ලබා දීම හා සුවිශේෂී පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කොට ඇත්තේ ශ්‍රී ලාංකේය මෝටර් රථ වෙළෙඳපොලෙහි අවශ්‍යතා මනාව සපුරාලමිනි.

 

 

පිටපත – PR

Post Views: 8
Previous Post

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න – අගමැති

Next Post

අලියාන්ස් සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

editor

editor

Next Post

අලියාන්ස් සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved