• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න – අගමැති

27 July 2023
in දේශීය

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (27) දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අස්වැසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සහ ප්‍රදේශයට බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති අය වෙත කඩිනමින් බැංකු ගිණුම් විවෘත කර දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණි.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ, කොළඹ
දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Post Views: 17
Previous Post

බලය දෙන්න කලින් මැතිවරණ තියන්න – මහලේකම් රංජිත්

Next Post

Giti ටයර් සමඟින් විශිෂ්ටත්වයේ නව ගමනක් අරඹන්න 

editor

editor

Next Post

Giti ටයර් සමඟින් විශිෂ්ටත්වයේ නව ගමනක් අරඹන්න 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved