• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන ඉහල නැංවීම කාලින අවශ්‍යතාවක් – අධ්‍යාපන ඇමති

4 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්,ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

සමාගමක අරමුණ ලාභ ලැබීම වුවත් ලැබෙන ලාභයෙන් සැලකිය යුතු කොටසක් සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන් යොදාගැනීමට දිගින් දිගටම කටයුතු කළ සමාගමක් ලෙස නෙස්ලේ සමාගම හඳුන්වා දිය හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩි කිරීමත් අරමුණු කරගනිමින් මයිලෝ වෙතින් හඳුන්වාදෙන ලද ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහක දරුවන්ට ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් උත්සවයේ දීය.

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම විශ්ලේෂණය කරන විට එහි වැදගත්ම අංගයක් වන්නේ මෙරට මානව සම්පත් සංවර්ධනය කිරීම බවත්, එය අපට ඇති සහජ සම්පත හා ශක්තිය බවත්, දරුවන්ගේ අධ්‍යාපනය අවසානයේ දී ලබාගත් දැනුමට සරිලන රැකියා අවස්ථා සම්පාදනයේදී පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වන බවත්, එය යථාර්තයක් බවට පත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත් ව සිටීම කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් මෙරට පාසල් දරුවන් දස දහසක් වෙත රුපියල් මිලියන 10 ක් වටිනා ත්‍යාග ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම්, ස්කූටර්, බයිසිකල්, ස්කේට්බෝඩ්,

පැසිපන්දු, පාපන්දු, skipping rope, headset හා පාසල් බෑග් ආදිය පිරිනමන අතර කොවිඩ් සමයේ නිවසටම සීමා වී සිටින දරුවන්ට ඒ හරහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමටත් ශාරීරිකව ක්‍රියාශීලී වීමටත් සහාය වීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ 2021 පෙබරවාරි 18 සිට 2021 අප්‍රේල් 18 දක්වා කාලය තුළ සෑම සතියක දීම කුසපත් ඇදීමෙන් දරුවන් දහසක් තෝරා ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමට මයිලෝ ආයතනය සූදානමින් සිටී .

 

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

 

 

Post Views: 1
Previous Post

ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

Next Post

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි

editor

editor

Next Post

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025

Recent News

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved