• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල පොලීසිය මහා පරිමාණ බූරු පොළක් වටලයි… සැකකරුවෝ යතුරු පැදි හා ෆොන් එපා කියා දුවයි

24 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි හා ජංගම දුරකථන අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

මෙම වැටලීමේදී බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 09 ක් , ජංගම දුරකථන 10 ක් හා ටැබ් වර්ගයේ ජංගම දුරකථනයක් හා ඔට්ටු ලෙස තැබූ මුදල් හා කාඩ් කුට්ටමක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එප්පාවල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යංශ නිළධාරීයකු හරහා ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇත.මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මෙම බූරු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර, ඊට පැමිණෙන මාර්ගයේ ඔත්තුකරුවන් පවා යොදවා ඉතා සූක්ෂමව පවත්වාගෙනගොස් ඇත.එම ප්‍රදේශයේ නිතර වන අලින් ගැවසෙන ප්‍රදේශයක් බැවින් පොලීසිය වැටලීම් සිදු කිරීමට නිරන්තරයෙන් එම ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් මොවුන් මෙම බූරු පොළ දීර්ඝ කාළයක් පවත්වාගෙන ගොස් ඇත.

එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් විශේෂ වැටලීමක් ලෙස දොලොස් දෙනෙකුට ආසන්න පිරිසක් බූරු පොළ පවත්වාගෙන ගිය නිවස වට කර එක්වරම වැටලීම සිදු කර ඇත.වැටලීම සිදු කරන අවස්ථාවේදී බූරු ගසමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු පමණ පළා ගිය නමුත් ඇතැම් සැකකරුවන් ඔවුන් පැමිණි යතුරු පැදි හා ඔවුන්ගේ ජංගම දුරකථනයන්ද බූරු පොලේ දමා පළා ගිය බවත් පොලීසිය පවසයි.ඒ අනුව එම බූරු පොලේ තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදි නවයෙන්, හතරක හිමිකරුවන් වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකුත් යතුරු පැදි පහක හිමිකරුවන් එම ස්ථාන‌ේය තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකථන 10 හා ටැබ් වර්ගයේ ජංගම දුරකථනයේ හිමිකරුවන්ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එප්පාවල පොලීසිය පවසයි.

බජාජ් සී.ටී 100 වර්ගයේ යතුරු පැදි 03 ක්, බජාජ් ප්ලැටිනා වර්ගයේ යතුරු පැදි 03 ක්, බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදි 01 ක්, හොන්ඩා ඩියෝ ස්කූටර් වර්ගයේ යතුරු පැදි 03 ක් හා බජාජ් ත්‍රීරෝද රථයක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.තවද මෙම යතුරු පැදි , ත්‍රී රෝද රථය හා ජංගම දුරකථන සොරා ගත් ඒවාද ,නැතහොත් යම් යම් අපරාධයන්ට සම්බන්ධ ඒවාද යන්න සම්බන්ධයෙන්ද එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රදේශයේ සොරකම්, පවුල් ආරවුල්, ආර්ථික ප්‍රශ්න ආදී බොහෝ ගැටලු ඇතිවීමට මෙම බූරු පොළ හේතූ වී ඇති බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අද (24) තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත එකනායක ඉලංගසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ටී.ඩී.එස්.පී.කේ ජයතිලක, කේ.එම් දමිත් කෝදාගොඩ,උපපොලිස් පරීක්ෂකවරුන් වන එස්.ඩබ්ලිව්.ටී.ආර් ජයම්පති, ගාමිණී යන මහත්වරුන් හා පොලිස් සැරයන්වරුන් වන 46664 සාගර, 2088 වසන්ත, 76083 ප්‍රේමචන්ද්‍ර, 47974 කරුණාරත්න, 41914 සුනිල්, විශේෂ කාර්යංශ නිළධාරී 5837 චමල්, පොලිස් කොස්තාපල්වරුන් වන 100799 දිලීප, 105303 ධනංජය, 81218 නාමල් යන නිළධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

Redington සහ Adobe අතර ආසියානු රටවල් සඳහා විශේෂ හවුල්කාරීත්වයක්

Next Post

අභිනන්දනීය උපහාර උළෙලක් තුළින් Allianz Millionaire’s Club විසින් එහි විකුණුම් විශිෂ්ටයන් අගයයි

editor

editor

Next Post

අභිනන්දනීය උපහාර උළෙලක් තුළින් Allianz Millionaire’s Club විසින් එහි විකුණුම් විශිෂ්ටයන් අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved