• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයම හොඳ කිව්වත් ජේ.ආර්.ජයවර්ධනටත් වැඩ කරන්න දුන්නේ නෑ – ඇමැති මනුෂ

12 May 2024
in දේශීය, පුවත්
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්‍රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්‍රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමිනි.

සියල්ලන් ඉදිරියේ ඇති අභියෝගය රට ඉහළට ගැනීම වන අතර එම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ අදහස් පල කලේය “අපි දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තු තීන්දු එක්ක එකතු වෙලා රට වෙනස් කරමින් ඉන්නවා. හැබැයි අපි කියෙව්වේ නෑ. ඕගොල්ලෝ බලන්න ගම්වල ඉන්න කයිවාරුකාරයෝ. බිස්නස් කරනවා කිය කිය ඉන්නවා මිසක් ජීවිතේට බිස්නස් කරන්නේ නෑ. කොරෝනාවලට කලින් තත්ත්වය බලන්න. එක කයියනායක කෙනෙක් කියනවා දුරකථන අලුත් බ්‍රෑන්ඩ්වලට යන්න බෑ කියලා. මිනිස්සුන් බොහෝ වත්කම්, වාහන බොහෝ තිබුණා. කොරෝනා සමග ලෝක ආර්ථික අර්බුදයක් ආවා. ලෝකෙම කඩාගෙන වැටුනා. ඒකේ කොටසක් ලංකාවටත් ආවා. මේ සියල්ල වෙනස් කරන විවෘත ආර්ථිකය 1977දි තමයි ජේ.ආර්. ජයවර්ධන ලංකාවට ගේන්නේ. ලෝකෙට විවෘත ආර්ථිකය 1980දි මාග්‍රට් තැචර් ගේනවා. ලෝක විවෘත ආර්ථිකය වෙනුවෙන් හැමදාමත් ප්‍රශංසා කරන්නේ, අත්පොලසන් නාද මාග්‍රට් තැචර්ට. ජේ.ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයට පටන්ගත්තා කියලවත් ඉස්සරහට යන්න දුන්නේ නෑ. මොකද, යූඑන්පී නිසා. යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී කියලා අපි කොටු වෙලා. රටයි අපිට ඉස්සරහට තියෙන අභියෝගය. ඒ අභියෝගය ජයගන්න තමයි අපි එකතු වෙලා තියෙන්නේ. හැම තිස්සේම අභියෝගය ජයගන්න හදනකොට බිල්ලො හදනවා. අපි මේක වෙනස් කරන්න නම් ජනතාව වෙනස් වෙන්න ඕන. අපි වෙනස් වෙලා මේ ගමන ඉස්සරහට යන්න ඕන. සිස්ටම් චේන්ජ් එක කරන්න අපි වෙනස් වෙලා ඉස්සරහට යන්න ඕන. ඒකට ජාතික සමගිය අපි හදාගන්න ඕන. අපි නැගිටින්න නම් අපේ මූල්‍ය විනය හදාගන්න ඕන. ආර්ථික වශයෙන් අපිට තියෙන ගාණට වැඩ කරන්න ඕන. ඒ ගැන උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. හැත්තෑපස් වසරක අවුලට චෝදනා කිරීමත් මතවාදයක්. මේ හැත්තෑපස් වසරට මුකුත්ම වෙලා නැද්ද? ඒ මුළු කාලයටම කියලා තියෙන්නේ දියව් දියව් කියලා. කරමු කරමු කියලා කියා නෑ. අපි කියන්නේ අපි හැ,මෝම එකතු වෙලා කරමු. ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගිහින් 60,000ක් මරලා දැන් ආයෙත් ඉන්දියාවට යනවා. තරුණයො වැරදි මතවාදවලට ගියොත් ඉතිහාසයේ වගේ අනාථ කරලා දාන්න පුළුවන්. අපි එකතු වෙලා මගෙන් පටන්ගෙන, වෘත්තීය පුහුණුවක් කරගෙන ඔබ සූදානම් කරන එකයි අපේ වැඩපිළිවෙළ වෙන්නේ.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Post Views: 13,975
Previous Post

මෛත්‍රිපාල ඉවත් වී සභාපති පුටුව විජේදාසට

Next Post

එළැඹෙන ජනාධිපතිවරණය තෙක් රජයේ දේපල විකිණිමට අත්හිටුවිය යුතුයි – හිටපු ජනාධිපති මහින්ද

editor ttvnews

editor ttvnews

Next Post
මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනපති මහින්ද කියයි

එළැඹෙන ජනාධිපතිවරණය තෙක් රජයේ දේපල විකිණිමට අත්හිටුවිය යුතුයි - හිටපු ජනාධිපති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025

Recent News

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved