• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Gflock ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් නවතම ශාඛාව නුගේගොඩ දෙල්කදට

20 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක් වන Gflock සිය ශාඛා ජාලය පුළුල් කරමින් එහි සිව්වන ශාඛාව නූගේගොඩ, දෙල්කද දී පසුගිය 15 වෙනිදා සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවීනතම විලාසිතා හා විවිධ මෝස්තර වලින් යුක්ත නිමි ඇදුම් පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. උසස් තත්තවයෙන් යුතු අමුද්‍රව්‍ය තුළින් නිර්මාණය කරන ලද නවීන මෝස්තර වලින් අනූනය. නවතම දෘශ්‍ය වෙළඳ තාක්‍ෂණයෙන් සමන්විතය. වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිර්මාණශීලි නිෂ්පාදන තෝරා ගැනීමට සහ මිලදී ගැනීමටත්, සුහදශීලි කාර්ය මණ්ඩලයකගේ පූළුල් සේවාවක් ගෞරවණීය පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු යොදා තිබේ.

වසර දහයකට අධික කාලයක් පාරිභෝගික හදවත් දිනාගනිමින් Gflock සන්නාමය ඔවුන් වෙත සමීප වී තිබේ. වර්තමානය වන විට දේශීය හා ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට Gflock පත්ව තිබේ. විශේෂයෙන් විදේශ විනිමය ඉපැයීම ඉලක්ක කොටගෙන නිර්මාණශීලි තරුණ තරුණියන්ගේ අද්දැකීම් උපයෝගිකොටගෙන ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දෙන දේශීය ව්‍යාපාර සන්නාමයකි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද තවදුරටත් පුළුල් ව්‍යාපාර සන්නාමයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව, රට තුළ එහි ව්‍යාප්තිය පුළුල් කරමින් ආයතනික සහ සමාජ වගකීමද ඉටු කරමින් ක්‍රියාත්මක කරන බව රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

Gflock කණ්ඩායම පරාර්ථකාමීත්වය, විනය, අධිෂ්ඨානය, උත්සහය හා අවංකභාවය පෙරදැරි කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. Gflock ශාඛා ජාලය කොල්ලුපිටිය, පැලවත්ත, මීගමුව හා දෙල්කද යන ස්ථානයන්හි විවෘතව පවතී.

 

පිටපත -PR

Post Views: 11
Previous Post

ජනපති සහ නේපාල අගමැති හමු වෙති

Next Post

මැලිබන්, අභිමානවත් මහනුවර දළදා පෙරහැර වෙත අනුග්‍රාහකත්වය ලබා දෙයි

editor

editor

Next Post

මැලිබන්, අභිමානවත් මහනුවර දළදා පෙරහැර වෙත අනුග්‍රාහකත්වය ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved