• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විගමනික ශ්‍රමිකයන්ට PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

24 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු සහභාගි වූහ.

එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ, විදේශගතව රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිත බවයි.

මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට තීරණය කළ බව හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ , මැදපෙරදිග හා කොරියාවේ රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව ය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් පතිරණ මහතා,විදෙස් සේවා නියුක්ති කාර්‍යංශ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වූහ.

Post Views: 9
Previous Post

දේශීය ඖෂධ මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී අවධානය යොමු වෙයි

Next Post

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගන කිහිපියක් ඇමැති නාමල් අතින් විවෘත කෙරේ

editor

editor

Next Post

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගන කිහිපියක් ඇමැති නාමල් අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved