කොළඹ කොටුව සහ බදුල්ල අතර අද (23) සහ හෙට (24) දෙදින තුළ සිඝ්‍රගාමී රාත්‍රි දුම්රිය ගමන්වාර 2ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.
ඒ අනුව මෙම දුම්රිය කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කල වේලාවට අනුරූපිව S 14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් ඇතිව ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසිය.