27 April 2024
#දේශීය

පුස්තකාල සදහා පොත් ලබා දිම

මධ්‍යම පළාත් යෞවන කටයුතු හා කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ලබාදෙන ලද පුස්තකාල උපකරණ හා පුස්තකාල පොත් ලබාදීම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

රත්තොට ප්‍රාදේශීය ලේකම් රිස්මිනා රියාල්දීන් මහත්මිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් අංජලා දිසානායක මහත්මිය අතින් අදාල පොත් ලබා දීම සිදුකෙරිණි.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු පිළිබඳ සංවර්ධන නිලධාරී (පළාත්) වින්ධ්‍යා කරුණාරත්න මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළාය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *