• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්

20 February 2026
in දේශීය, පුවත්
අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහන සඳහා ගාස්තු ගෙවීමට භාවිතා කරන විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ (ETC) කාඩ්පත් මාසයක පමණ කාලයක සිට වෙළඳපොළේ නොමැති වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මෙම කාඩ්පත් නොමැති වීම නිසා බොහෝ රියදුරන්ට සාමාන්‍ය මුදල් ගෙවීමේ මංතීරුවල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවට මැසිවිලි නැඟේ.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා ප්‍රකාශ කළේ, ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෙන්වන ලද කාඩ්පත් තොගයේ තාක්ෂණික දෝෂ පවතින බව නිරීක්ෂණය වූ නිසා ඒවා අවලංගු කිරීමට පියවර ගත් බවයි. සාම්පල් පරීක්ෂාවේදී එම කාඩ්පත් නිසි ලෙස ක්‍රියාත්මක වුවද, සමස්ත තොගය ලැබුණු පසු එහි දෝෂ වාර්තා වී තිබේ.
කාඩ්පත් අවලංගු කිරීම නිසා රජයට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත්, නිසි ප්‍රමිතියෙන් යුත් නව කාඩ්පත් තොගයක් වහාම ලබා දෙන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවත් ඒ මහතා පැවසීය. එම සමාගම දැනුම් දී ඇති පරිදි තවත් සති දෙකක් ඇතුළත නව කාඩ්පත් තොගය මෙරටට ලැබීමට නියමිතය.
දැනට මෙම කාඩ්පත් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන පෑලියගොඩ, ජා-ඇල සහ සීදුව යන ස්ථානවල පිහිටුවා ඇති අතර, නව තොගය ලැබුණු වහාම එම මධ්‍යස්ථාන හරහා ජනතාවට කාඩ්පත් නිකුත් කිරීම යළි ආරම්භ කෙරේ.
Post Views: 1
Previous Post

වෘත්තීයවේදීන්ට වැඩ කිරීමට නොහැකි අනාරක්ෂිත වටපිටාවක් රටේ නිර්මාණය වෙලා -වෛද්‍ය චමල් සංජීව

Next Post

ඉඩම් රාජකාරිවලට එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ඉඩම් රාජකාරිවලට එල්ල වන  දේශපාලන බලපෑම්වලට එරෙහිව  ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය

ඉඩම් රාජකාරිවලට එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved