• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමාන රජය ලෝකය ඉදිරියේ ගෞරවනීය රටක් බවට පත් කර තිබෙනවා

ටිල්වින් සිල්වා

7 April 2026
in දේශීය, පුවත්
වර්තමාන රජය  ලෝකය ඉදිරියේ ගෞරවනීය රටක් බවට  පත් කර තිබෙනවා
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය බලයට පත්වී ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ගෞරවයට පාත්‍රවන රටක් බවට පත් කිරීමට සමත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 71 සහෝදරත්ව සංසදය විසින් සංවිධානය කරන ලද 55 වන “අප්‍රේල් විරු සැමරුම්” උත්සව මාලාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එවැනි ගෞරවනීය රජයක් රැකගැනීමට ජනතාව ඉදිරියේදීත් කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
මෙවර අප්‍රේල් විරු සැමරුම වෙනුවෙන් දිවයින පුරා ප්‍රධාන සැමරුම් උත්සව කිහිපයක් සංවිධානය කර තිබුණි. බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඊට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මාතරදී පැවති සැමරුම් උත්සවය සඳහා අමාත්‍යවරුන් වන විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
මීට අමතරව වවුනියාවේ පැවති ප්‍රධාන සැමරුම් උත්සවය ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම සෑම ස්ථානයකදීම අප්‍රේල් විරු ස්මාරක වෙත පුෂ්පෝපහාර දක්වමින් අරගලයේදී දිවිපිදූවන් සිහිපත් කිරීම සිදු කෙරුණි.
Post Views: 24
Previous Post

අප්‍රේල් විරු 55 වැනි සමරුව ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේදී

Next Post

එල් නිනෝ (El Nino) අවදානම සහ දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ (El Nino) අවදානම සහ  දේශගුණ විපර්යාස පිළිබඳ  දැනුවත් කිරීමක්

එල් නිනෝ (El Nino) අවදානම සහ දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved