• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තවාදි දේශපාලන පක්ෂ රට විනාශ කළා – වැඩබලන වනජිවි ඇමති රෝහණ කියයි

19 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටේ අන්තවාදි දේශපාලන පක්ෂ නිසා පසුගිය කාලයේ ‍රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවි ගිය බවත් නැවත මේ පිරිස්ම උත්සහ දරන්නේ එවැනි තත්වයක් රට තුළ නිර්මාණය කිරිමට බව වැඩබලන වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සහ ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙවර ශ්‍රි ලංකා‍ පොදුජන පෙරමුණෙන් රත්තොට ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම සදහා රත්තොට ප්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේය “මිට මාස කිහිපයකට පෙර රට තිබු ආකාරය ගැන ඇතැම් අයට අමතක වෙලා.දැන් ජවිපෙ මහත්වරුන් කතා කරන්නේ සුදනෝ වගේ.අපට මතකයි 1971/88/89 කාලවලදි මේ රටට සිදු කළ විනාශය මොනවද කියලා.88/89 කාලයේදි සිදු කළ විනාශයන් පිළිබදව එහි මතකයන් පිළිබදව මියගිය පවුල් වල පිරිස් තාම වන්දි ගෙවනවා.ඔවුන් මේ පිරිස් වෙත සාප කරනවා.අද මහ ලොකුවට බස්වලින් සෙනග ඇදලා සෙනග පෙන්නලා ජනතාවගේ මනස වෙනස් කරන්න හදනවා.ජවිපෙ මේ මැතිවරණය කරන්නේ අනුර ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා හිතාගෙන.මාතලේ අපෙක්ෂක ලැයිස්තුව ගත්තහම අපෙක්ෂකයින් සොයා ගන්න බැරිව විශ්‍රාමිකයින්ගේ සමිතියක් වගේ ලැයිස්තුව හදලා තියෙන්නේ
සමගි ජනබලවේගයෙ ්නායකයෝ ඇතුලු පිරිස් දැන්ම පරාජය බාරගෙන ඩවරයි ඔවුන්ට මේ මැතිවරණය තිබුණත් නැතත් වැඩක් නැහැ.විපක්ෂ නායකකම රැක ගන්න විතරයි ප්‍රේමදාස මහත්තයා බලන්නේ අනෙක් අතරට මේ රටේ කිසි දෙනෙක නායකයෙක් වෙන්න බැරි කෙනෙක් තමයි සජිත් ප්‍රෙමදාස කියන්නේ..තරුණයින්ට තැන දෙනවා කිාවට එඓම එකක් වෙලා තියනවද කියලා ලැයිස්තුව හොදට බලන්න කියලා අපි ජනතාවට කියනවා.වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අදිරයෙන් අදියර ජනතාවට සහන සලසමින් කටයුතු කරනවා.විදුලි බිල වැඩිවිමක් ඇති වුණා.අපි හමෝටම දරාගන්න ආමරුයි.මේ හැර විකල්යක් නැහැ.අපි පුනර්ජනනිය බලශක්තින් වෙත යොමු කිරිම සදහා බල කිරිමක් සිදු කළ යුතුයි.අද වන විට ගොවියාට සහතික මිලට වි දෙන්න හැකියාව ඇති වෙලා තියනවා.සතොස මගින් භෘණ්ඩ මිල පහල දමමින් තිබෙනවා.මේ ප්‍රදේශයේ සුලු අපනයන සදහා විශාල මුදලක් ගොවින් වෙත දැන් ලැබෙනවා.මේ සියල්ල සිදු වනුයෙන් නිකම්ම නොවේ.අපි සියලු දෙනා එතාවන්ව වැටි ඇති රට ගොඩනැගිය යුතුයි.ප්‍රාදේශිය සභාව සදහා නියම නායකත්ව කණෟඩායමක් පත් විය යුතුයි.ජනතාවට වැඩ කරන පිරිසක් බවට පත් විය යුතුයි ඒ සදහා පොදුජන පෙරමුණ ශක්තිමත්ව අපි වැඩ කරනවා.ඇතැම් පක්ෂ කියන්නේ අප වැඩ කරන්නේ නැහැ කියලා.මේක පුංචි මැතිවරණයක් ඒ අනුව තමයි අපි වැඩ කරන්නේ.අපි විශිෂ්ට ලෙස ජයගහ්‍රණය කරන්න සුදානම්.අපි හැමදාම මැතිවරණය ජයග්‍රහණය කළ පක්ෂයක් මෙවරත් එම ජයග්‍රහණයන් සිදු කරනයා” යැයිද අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට අපෙක්ෂකයින් රැසක් එක්ව සිටිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 2
Previous Post

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ – ඇමැති ප්‍රසන්න

Next Post

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මෙරට සිසුන්ගේ නිපුණතාවයට සුවිශේෂි ස්ථානයක් – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

editor

editor

Next Post

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මෙරට සිසුන්ගේ නිපුණතාවයට සුවිශේෂි ස්ථානයක් - අධ්‍යාපන අමාත්‍ය සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved