• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹගස්වැව වැව ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ගොවින්, මන්ත්‍රී දුමින්දගෙන් ඉල්ලයි

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ පඩිකාරමඩුව ගම්මානයේ දඹගස්වැව වැව නිරීක්ෂණය කර එය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සාකච්ජා කරනු ලැබීය.

පඩිකාරමඩුව ගම්මානයේ පිහිටි දඹගස්වැව වැව, ප්‍රථිසංස්කරණය කර දෙන ලෙසට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගෙන් එම වැව යටතේ වගා කටයුතු සිදු කරන ගොවීන් කළ ඉල්ලීමකට අනුව මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීමට යෝජනා වී ඇත.කෘෂිකර්ම අමාත්‍යංශයේ මූළ්‍ය ප්‍රථිපාදන මත රුපියල් මිලියන 3 ක මුදලක් මෙම වැව ප්‍රථිසංස්කරණය සඳහා වෙන් කර ඇත.

දීර්ඝ කාළයකින් මෙම වැව ප්‍රථිසංස්කරණය නොකිරීම හේතුවෙන් වැවේ රොන් මඩ පිරී ඇති බවත්, නිසි ලෙස වැව මැන රක්ෂිත වෙන් නොකිරීම හේතුවෙන් ඇතැම් පිරිස් වැව් තාවුල්ලද අත්පත් කර ගෙන ඇති බවත් එහිදී මන්ත්‍රීතුමන් වෙත ගොවීන් පෙන්වා දුන්හ.කුඹුරු අක්කර 42 ක් පමණ දඹගස්වැව වැව යටතේ වගා කරන නමුත් වැව තුළ යල -මහ දෙකන්නය වගා කිරීමට ජලය ගබඩා නොවීම හේතුවෙන් මේ වන විටත් වැව පතුලට සිදී ගොස් තම වගාවන්ද විනාශ වී ඇති බව ගොවීන් පෙන්වා දුන්හ.

එබැවින් වැව නිසි මැනුමක් සිදු කර වැව් රක්ෂිතය වෙන් කර දෙන ලෙසත්, රොන් මඩ පිරී ඇති වැව ගැඹුරු කර දෙන ලෙසත් මෙන්ම, වැවේ ජලය කාන්දු වන උමයක් පවතින බැවින් එය වසා දමා වැව් බැම්ම සකස් කර , වැවෙහි පවතින සොරොව් දෙක ප්‍රථිසංස්කරණය කර දෙන ලෙසත් ගොවීන් එහිදී මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියහ.

ගොවීන්ගේ ඉල්ලීම්ද සලකා බලා වර්ෂාවට ප්‍රථම වැව ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පොරොන්දු විය.

මෙම අවස්ථාවට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නාමල් විජේවර්ධන මහතා හා ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 3
Previous Post

පුද්ගලයන් 647,683 කට “අස්වැසුම” ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනවා – රාජ්‍ය ඇමැති ශෙහාන්

Next Post

Domino’s Pizza මෙරට තුළ ඉක්මනින්ම අවන්හල් 50 සීමාව පසුකළ QSR අවන්හල් ජාලය බවට පත්වෙයි

editor

editor

Next Post

Domino’s Pizza මෙරට තුළ ඉක්මනින්ම අවන්හල් 50 සීමාව පසුකළ QSR අවන්හල් ජාලය බවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved