• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජකාරිය කරනකොට FB සැරිසරන්න එපා – භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල

1 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සියලු ම ජනතාව තුළ නැවුම් අපේක්ෂාවන් දැල් වී ඇති මේ මොහොතේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලෙස සියලු දෙනා සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය කළ යුතුව ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

සාම්ප්‍රදායික භාණ්ඩාගාරය වෙනුවට තරුණ නායකත්වයට අවස්ථාව ලැබෙන අනාගයක් නිර්මාණය කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත්, ඒ වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස තමා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් හෙතෙම පැවසිය.

ලේකම්වරයා මේ බව පැවසුවේ 2020 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් පැවැති උත්සවයට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

එහි දී සේවක පිරිස අමතමින් ආටිගල මහතා මෙසේ කියා සිටියේය ” අපි හැම දෙනාම රාජකාරී කටයුතු කරනවා. නමුත් මම හිතන්නෙ තව ඒක දියුණු කර ගන්න පුළුවන්. කිසිම වෙලාවක නිකරුණේ කාලය ගත කරන්න එපා. එක එක්කෙනාට විරුද්ධව පෙත්සම් ගහන්න, මූණු පොතේ කාලය ගත කරන්න කාලය නාස්ති කරන්න එපා. ඒකෙන් ඒ වෙලාවට තෘප්තියක් ලැබෙයි. ඊට වඩා යහපතක් වෙන්නෙ නෑ. නමුත් ඒ වෙලාව තමන්ට ආපු රාජකාරී ලිපියකට උත්තර ලියන්න වැය කරන්න පුළුවන්. ලිපිවලට උත්තර ලියන්නෙ නෑ, අනිත් අමාත්‍යාංශවලට සහ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ නෑ කියල කාලයක් අපට ලොකු චෝදනා තිබුණා. 2019න් ඒ සියල්ල අමතක කරල අදාළ රාජකාරිය කාර්යයක්ෂමව ඉටු කිරීමට ඉදිරිපත් වන්නැයි ඉල්ලා සිටි ලේකම්වරයා එහි දී තීරණ ගැනීමේ යම් වරදක් සිදු වුවහොත් එය නිවැරැදි කරගෙන ඉදිරියට යෑමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරල තියෙනවා. ඒක දැන් රටේ ජාතික වැඩපිළිවෙළ බවට පත් වෙලා තියෙනවා. ජනතාව තුළ නැවුම් බලාපොරොත්තු ඇති වෙලා. ඒ අපේක්ෂා ඉටු කරන්න අපි සාම්ප්‍රදායකත්වයෙන් මිදිය යුතුයි. තරුණ නායකත්වයට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. වරදින්න පුළුවන්. නමුත් අපි වැරැදි හදාගෙන ඉදිරියට යමු. අලුත් අදහස් ඕනෑම කෙනෙකු ළග තියෙන්නෙ පුළුවන්. සමහර වෙලාවට අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ වාහනේ පදවන රියදුරු මහත්මයා ළග අදහස් තියෙන්න පුළුවන්. කාර්යාල කාර්ය සහයක මහතා ළග අදහස් තියෙන්න පුළුවන්. තමන් අධ්‍යක්ෂ ජනරාල් කියල ඒ අයගේ අදහස් නොසලකා හරින්න එපා. රට එකතැන පල් වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ව්‍යාපාර කඩා වැටිල, ඔවුන්ගෙ දේපොළ උකසට සින්න වෙන්න යනවා. අපේ රටේ 60%ක් විතර තියෙන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ නිසා තමයි රජය ඔවුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වල යම් සහන ප්‍රමාණයක් දෙන්න තීරණය කළේ. අපි ඉදිරි සතිය තුළ බැංකු මට්ටමෙන් ඔවුන්ට සහන ලබා දෙන්න කටයුතු කරනවා.” යැයි ද එස්.ආර්. ආටිගල මහතා වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පසුව පැවැති සාම්ප්‍රදායික තේ මේසය සඳහා සංවර්ධන බැංකු කටයුතු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද සහභාගී විය.

 

දිලිනි සමන්මලි

Post Views: 0
Previous Post

වැඩ බැරිනම් ගෙදර තමයි… – ජනපති රාජ්‍ය සේවකයින්ට කියයි

Next Post

ඔලිම්පික් උලෙලේ අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක්

editor

editor

Next Post

ඔලිම්පික් උලෙලේ අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved