27 April 2024
#ක්‍රීඩා

ඔලිම්පික් උලෙලේ අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක්

2020 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලෙල නියෝජනය කරමින් අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක වන මතිල්ඩා කාර්ල්ස්සන් ඉදිරිපත් වීමට නියමිතයි.

ඇය 1984 වසරේදී මෙරට බස්නාහිර පළාතේ කොට්ටාව ප්‍රදේශයේ උපත ලබා ඇති අතර පසුව ස්විඩන් ජාතික යුවලකට ඇයව හදා වඩා ගැනීමට ලබා දී තිබේ.

මතිල්ඩා නම් තරුණිය වයස අවුරුදු 15 දී ජර්මනියට ගොස් අශ්වාරෝහක ක්‍රිඩාවේ නිරත විය. පසුව ස්වාඩන් වෙනුවෙන් ලෝංජින් (Longines) ක්‍රිඩාවලට සම්බන්ධ විය. 

ඇය 2018 දී ජාතිකතවය වෙනස් කරන ලදි. ඒ අනුව මතිල්ඩා කාර්ල්ස්සන් ශ්‍රී ලංකාව වෙනුවෙන් 2020 ටොකියෝ හි පැවැත්වෙන ඔලිම්පික තරඟාවලියට සහභාවී වීමට මේ වන විට කටයුතු කරනු ඇත.

 

ඡායාරූප අනුග්‍රහය: – www.noellefloyd.com

Leave a comment

Your email address will not be published. Required fields are marked *