රාජ්‍ය සේවක වැටපු රුපියල් දහසකින් වැඩි කිරිම ඇතුලු ඉල්ලිම් රැසක් මුල් කරගෙන දිපව්‍යාප්තව රාජ්‍ය සේවයෙහි වෘත්තිය සමිති 50කට අධික සංඛ්‍යාවක් 08 දින අසනිප නිවාඩු වාර්තා කරන බව ශ්‍රි ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනයෙහි සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.
හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ 8 දින දහවල් 12ට බත්තරමුල්ල පාර්ලිමෙන්තු වටරවුම අසළදි උද්ඝෝෂනයක නිරත වන බවත් රාජ්‍ය සේවය බරක් යැයි පවසමින් රාජ්‍ය සේවයට අවමානයකට ලක් කිරිමආණ්ඩුවේ වංචා හා දුෂණ අක්‍රමිකතා පිළිබදව අදහස් දක්වන රාජ්‍ය සේවකයින්ගේ භාෂණයේ හා අදහස් පළ කිරිමේ අයිතිය උදුරමින් සිටින බවත් ඉහළ යන ජිවින වියදම හමුවේ සාධාරණ වැටුප් වැඩිවිමක් ඉල්ලා සිටින බවත් වත්මන් රජයවිසින් වැඩකරන ජනතාව සමස්ත ජනතාව දිනෙන් දින පිඩාවට පත් කරන බවද කොඩිකාර මහතා පවසයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න