27 April 2024
#විදෙස්

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි  

ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි.

නව අග්‍රාමාත්‍යවරා වයස අවුරුදු 64 හැවිරිදි වු අයෙකි.

ඒ අනුව ජපානයේ අගමැතිවරයා නොවැම්බර් වන විට පැවැත්විය යුතු මහ මැතිවරණයකට පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්වය දෙනු ඇත. මාධ්‍ය වාර්තා පවසන්නේ කිෂිඩා මහතා ඔක්තෝබර් 31 දින වන විට ඡන්ද විමසීමක් සිදු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

කිෂිඩා මහතා යටතේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් අද දිනයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

 

 

Fumio Kishida: Japan’s new prime minister takes office

Fumio Kishida has formally taken office as Japan’s new prime minister, succeeding Yoshihide Suga who resigned after just one year in office.

Mr Kishida, 64, won the race to lead Japan’s ruling Liberal Democratic Party (LDP) last week.

He will face a range of tough issues, including post-pandemic economic recovery and threats from North Korea.

He will also hope to help his party regain popularity after its unpopular push to host the Tokyo Olympics.

The move to go ahead with the event came despite massive public opposition due to concerns over a surge in Covid cases.

Mr Suga decided to step down as prime minister after a year in office due to plummeting poll ratings caused by the handling of the pandemic.

 

bbc 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *