• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ෆොන්ටෙරා මෙරට කිරි ව්‍යවසායකයින් බල ගැන්වීම වෙනුවෙන් කැප වෙයි

12 October 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව බල ගැන්වීම වෙනුවෙන් කැප වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කිරි ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

වර්තමානයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කලාප කේන්ද්‍ර කර ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

සත්තව සුබසාධනය, කිරි නිෂ්පාදනය සහ ගොවිපළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ප්‍රධාන අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පශු වෛද්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමේ සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, ඒ සඳහා විසඳුම් ලබා දීම ඊට එක් උදාහරණයකි.

තවද, ව්‍යවසායකයින් දිරිගැන්වීම මෙන් ම ව්‍යවසායකයින් මුහුණ දෙන දෛනික අභියෝග හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් ලබා දීම සඳහා මෙම වැඩසටහන හරහා ෆොන්ටෙරා සමාගම සහයෝගය ලබා දෙන අතර, මේ සඳහා ප්‍රජා දායකත්වය හා සහයෝගය ඇගයීම වෙනුවෙන් වාර්ෂික ඇගයීම් උත්සවයක් සංවිධානය කිරීමට ද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම කටයුතු කරයි.

එමෙන් ම ගොවිපළවල සතුන්ගේ ජල අවශ්‍යතාව පිළිබඳ අවබෝධ කරගත් ෆොන්ටෙරා සමාගම ජලය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, එමගින් ගොවිපළ 178ක් සඳහා පැය 24 පුරා ජලය සැපයීමට බඳුන් බෙදා හැරීම විශේෂිතය. ෆොන්ටෙරා සමාගම ඉදිරියේ දී ද මෙම ජල සැපයුම් පහසුකම් පුළුල් කිරීමට ද අරමුණු කරයි.

ෆොන්ටෙරා දියත් කළ මෑතකාලීන වැඩසටහනක් ලෙස ඵලදායී ලෙස කිරි නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක් කළ වැඩසටහන් දැක්විය හැකිය. මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගි වූ ගොවිපළ 38ක් වර්තමානය වන විට එහි උපරිම ප්‍රතිලාභ අත් විඳින බව පැවසිය යුතු ම කරුණකි.

මෙරට කිරි ව්‍යවසායකයින් දැනුවත් කරමින් මෙන් ම ඔවුන්ට අත්‍යවශ්‍ය සම්පත් සපයා දෙමින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය වර්ධනය කිරීම වෙනුවෙන් ෆොන්ටෙරා සමාගම ධනාත්මක දායකත්වයක් ලබා දෙන අතර, අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන්වලට සමගාමීව, නවීනතම පුහුණු හා සංවර්ධන කේන්ද්‍රස්ථානයක් වන පන්නල ආදර්ශ ගොවිපළේ කිරි නිෂ්පාදන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිත ය. එමෙන් ම ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය තාක්ෂණික ක්‍රමවේද සහ ඔවුන්ගේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල නව යටිතල පහසුකම් වැඩි දියුණු කෙරුණු බවත් පැවසිය යුතු ම ය.

දේශීයව නිපදවනු ලබන කිරි නිෂ්පාදන සඳහා ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ෆොන්ටෙරා සමාගම, සිය කිරි ව්‍යවසායක ධාරිතා සංවර්ධනය ඔස්සේ ව්‍යවසායකයින්ට යෙදවුම් ලබා දීම, ආරක්ෂිත උපකරණ ලබා දීම හා සේවා ස්ථානය තුළ ව්‍යවසායකයින්ගේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ද සිය සහයෝගය ලබා දෙයි.

ව්‍යවසායකයින් සවි බල ගැන්වීම, ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ අභිමානවත් කිරි ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම යන පරමාර්ථ මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායක ප්‍රජාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ගෙන යන වැඩසටහන් සඳහා ද සහයෝගය ලබා දෙයි.

පිටපත -PR

Post Views: 10
Previous Post

මාතලේ අවදානම් ගස් කපා දමයි

Next Post

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

editor

editor

Next Post

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved