• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැව් 4ක් විනාශ වෙයි

බොරතෙල් මිල ඩොලර් 82 සීමාව පනියි

3 March 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධියේදී  තෙල් නැව් 4ක් විනාශ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් නැව් හතරක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් එම නැව් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනපේක්ෂිත ප්‍රහාරයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ද ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට කළ අනතුරු ඇඟවීම් සහ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් තෙල් සැපයුම් දාමයට දැඩි බාධා එල්ල වී ඇති අතර, මෙය ඉදිරි දින කිහිපය තුළ ගෝලීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමට සෘජුවම බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Post Views: 2
Previous Post

වෛද්‍ය­ව­රුන්ගේ දීම­නා­ව­ලට එරෙ­හි වූ කුමු­දේශ් සහ රත්න­ප්‍රිය සමඟ GMOA සන්ධානගත වෙලා

Next Post

රත්නපුර පොලිස් ස්ථාන 30ක උග්‍ර නිලධාරී හිඟයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

බෝම්බ බිය සහ පාලකයන්ගේ මර්දනය හමුවේ ඉරාන සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මියයයි

රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු: බහරේනය, ජෝර්දානය සහ ඉරාකයෙන් නිලධාරීන් ඉවත් කරගැනීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved